"සෛලය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
86 පේළිය:
|-
|}
 
 
===ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල===
Line 91 ⟶ 92:
[[Image:Average prokaryote cell- en.svg|thumb|300px|right|දර්ශීය [[ප්‍රාග්න්‍යෂ්ටික]] සෙෙලයක රූප සටහනක්]]
මිහිතලය මත සම්භවය වූ ප්‍රථම ජීවී ආකාරය [[ප්‍රාග්න්‍යෂ්ටික]] සෙෙල වේ. ඔවුන් සූන්‍යෂ්ටිකයින්ට සාපේක්ෂව සරල හා කුඩා වන අතර, [[සෙෙල න්‍යෂ්ටිය|න්‍යෂ්ටිය]]ක් වැනි පටලමය ඉන්ද්‍රයිකා නොදරයි. ප්‍රාග්න්‍යෂ්ටිකයින් වර්ග දෙකකි. ඒවා නම් [[බැක්ටීරියා]] සහ [[ආකියා]] වේ. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල අන්තර්ගත වන DNA, එක් වර්ණදේහයක් තුල අඩංගු වන අතර එය සෙෙල ප්ලාස්මය හා සෘජුවම සම්බන්ධ වී පවතී. සෙෙල ප්ලාස්මයේ වූ න්‍යෂ්ටික කලාපය, නියුක්ලොයිඩය ලෙස හැඳින්වේ. සියළුම ජීවීන් අතුරින් බොහොමයක් ප්‍රාග්න්‍යෂ්ටිකයින් කුඩාතම වේ. ඔවුන්ගේ විශාලත්වය 0.5 සිට 2.0 µm දක්වා පමණ වෙයි.<ref>''Microbiology : Principles and Explorations'' By Jacquelyn G. Black</ref>
 
ප්‍රාග්න්‍යෂ්ටික සෙෙලයක දැකගත හැකි ප්‍රධාන ව්‍යුහාංග 3 කි:
* සෙෙලයේ මතුපිට සිට භාහිරයට විහිදී යන [[කෂිකා]] සහ [[පිලයි]]. මෙම ව්‍යුහයන් (සියළුම ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ දැකගත නොහැකි වේ) ප්‍රෝටීන වලින් තැනී ඇති අතර, සෙෙල අතර සන්නිවේදනයට සහ සෙෙල වල චලනයට උපකාරී වේ.
 
== සෛලයේ සංඝටක ==
"https://si.wikipedia.org/wiki/සෛලය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි