"සෛලය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
| isbn = 0-13-423476-6}}</ref> මීට වසර බිලියන 3.5 කට පමණ පොරාතුව, පෘතුවිය මත මුල්ම සෙෙලය ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ.<ref name="Origin1"/><ref name="Origin2"/><ref name="RavenJohnson2002"/>
 
==ව්‍යුහ විද්‍යාව==
ප්‍රධාන වශයෙන් ජීවී සෛල දෙවර්ගයක් ඇත. ඒවානම්, ‍ප්‍රෝකැරියෝටා (Prokaryotes) හා යූකැරියෝටා (Eukaryotes) වේ.
ප්‍රධාන වශයෙන් ජීවී සෛල දෙවර්ගයක් ඇත. ඒවා නම්, ‍[[ප්‍රාග්න්‍යෂ්ටිකයින්]] (ප්‍රෝකැරියෝටා (Prokaryotes)) හා [[සූන්‍යෂ්ටිකයින්]] (යූකැරියෝටා (Eukaryotes)) වේ. සූ න්‍යෂ්ටිකයින් සතුව සංවිධානය වූ [[සෙෙල න්‍යෂ්ටිය|න්‍යෂ්ටිය]]ක් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව එවැන්නක් නොමැත. ප්‍රාග් න්‍යෂ්ටිකයින් සාමාන්‍යයෙන් [[ඒක සෙෙලික ජීවීන්]] වේ. සූ න්‍යෂ්ටිකයින්, ඒක සෙෙලික හෝ [[බහු සෙෙලික ජීවීන්]] යන දෙයාකාරයෙන්ම දැකගත හැකි වේ
 
 
ප්‍රෝකැරියෝටා ජීවීන් යනු, ප්‍රධාන වශයෙන් බැක්ටීරියා සහ නීලහරිත ජීවීන් වේ. යූකැරියෝටා ජීවී ගණයට සතුන්, ශාක හා දිලීර ඈතුලත් වේ.
 
"https://si.wikipedia.org/wiki/සෛලය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි