"සෛලය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
[[සෙෙල පටලය|පටලයකින්]] ආවරණය වූ [[ප්‍රාක්ප්ලාස්මය]]කින් සෙෙල සමක්විත වේ. ඒ තුල [[ප්‍රෝටීන]] හා [[න්‍යෂ්ටික අම්ල]] වැනි විවිධ ජීව අණු රැසක් අන්තර්ගතය.<ref name="Alberts2002">[http://www.ncbi.nlm.nih.gov/entrez/query.fcgi?cmd=Search&db=books&doptcmdl=GenBookHL&term=Cell+Movements+and+the+Shaping+of+the+Vertebrate+Body+AND+mboc4%5Bbook%5D+AND+374635%5Buid%5D&rid=mboc4.section.3919 Cell Movements and the Shaping of the Vertebrate Body] in Chapter 21 of ''[http://www.ncbi.nlm.nih.gov/entrez/query.fcgi?cmd=Search&db=books&doptcmdl=GenBookHL&term=cell+biology+AND+mboc4%5Bbook%5D+AND+373693%5Buid%5D&rid=mboc4 Molecular Biology of the Cell]'' fourth edition, edited by Bruce Alberts (2002) published by Garland Science.<br /> The Alberts text discusses how the "cellular building blocks" move to shape developing [[embryo]]s. It is also common to describe small molecules such as [[amino acid]]s as "[http://www.ncbi.nlm.nih.gov/entrez/query.fcgi?cmd=Search&db=books&doptcmdl=GenBookHL&term=%22all+cells%22+AND+mboc4%5Bbook%5D+AND+372023%5Buid%5D&rid=mboc4.section.4#23 molecular building blocks]".</ref> ජීවීන් ප්‍රධාන වශයෙන් [[ඒක සෙෙලික]] (එක් සෙෙලයකින් පමණක් සමන්විත ජීවීන්; [[බැක්ටීරියා]]වන්) හා [[බහුසෙෙලික]] ([[ශාක]] සහ [[සතුන්]]) වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කල හැකි වේ. ශාක සහ සතුන්ගේ දේහ තුල අන්තර්ගත වන සෙෙල සංඛ්‍යාව ජීව විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. පරිණත මිනිස් දේහයක් තුල සෙෙල ට්‍රිලියන 100 ක් පමණ ඇතැයි සැළකෙයි.<ref>{{cite book|last=Lodish|title=Molecular Cell Biology,6e|year=2007|publisher=W.H.Freeman and Company|isbn=0-7167-7601-4}}</ref> බොහොමයක් ශාක සහ සත්ව සෙෙල දැකගත හැකි වන්නේ අන්වීක්ෂ භාවිතයෙන් පමණක් වන අතර, සෙෙල වල විශාලත්වය [[මයික්‍රොමීටර]] 1 - 100 ත් අතර පමණ වේ.<ref>{{cite book | last = Campbell | first = Neil A. | authorlink = | coauthors = Brad Williamson; Robin J. Heyden | title = Biology: Exploring Life | publisher = Pearson Prentice Hall | year = 2006 | location = Boston, Massachusetts | pages = | url = http://www.phschool.com/el_marketing.html | doi = | id = | isbn = 0-13-250882-6 }}</ref>
 
සෙෙලය ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ 1665 වසරේදී [[රොබට් හුක්]] විසිනි. 1839 වසරේදී මුල්ම වරට [[සෙෙල වාදය]], [[මතායස් ජේකොබ් ශ්ලයිඩන්]] සහ [[තියඩෝර් ශ්වාන්]] විසින් දියුණු කොට, සියළුම ජීවීන් සමන්විත වන්නේ තනි සෙෙලයකින් හෝ සෙෙල විශාල ගණනකින් බවත්, එම සෙෙල ඇතිවන්නේ පෙර පැවති සෙෙල වලින් බවත්, ජීවියෙකුගේ ජෙෙවීය [[ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය|ක්‍රියාවලීන්]] සෙෙල තුල සිදුවන බවත්, සියළුම සෙෙල තුල එහිලා වූ කෘත්‍යයන් පාලනය කිරීම සඳහා සහ තොරතුරු ඊලඟ පරම්පරාවේ සෙෙල වෙත සම්ප්‍රේෂණය කිරීමට අදාල [[ප්‍රවේණි විද්‍යාව|ප්‍රවේණික තොරතුරු]] අන්තර්ගත වන බවත් ප්‍රකාශ කරන ලදී.<ref>{{cite book
| last = Maton
| first = Anthea
| authorlink =
| coauthors = Hopkins, Jean Johnson, Susan LaHart, David Quon Warner, Maryanna Wright, Jill D
| title = Cells Building Blocks of Life
| publisher = Prentice Hall
| year = 1997
| location = New Jersey
| pages =
| url =
| doi =
| id =
| isbn = 0-13-423476-6}}</ref> Cells emerged on Earth at least 3.5 billion years ago.<ref name="Origin1"/><ref name="Origin2"/><ref name="RavenJohnson2002"/>
 
ප්‍රධාන වශයෙන් ජීවී සෛල දෙවර්ගයක් ඇත. ඒවානම්, ‍ප්‍රෝකැරියෝටා (Prokaryotes) හා යූකැරියෝටා (Eukaryotes) වේ.
"https://si.wikipedia.org/wiki/සෛලය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි