"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Removing Link FA template as it is now available in wikidata
66 පේළිය:
ක්‍රිස්තියාන් ධර්මයේ එන ත්‍රිත්වය සංකලපය විශ්වාස කරන කිතුනු භක්තිකයන් ත්‍රිත්වදෘෂ්ටිකයන් ලෙස හැදින්විය හැකිය. මෙහිදි ත්‍රිත්වය යනුවෙන් අදහස් වන්නේ සමහර කිතුනු නිකයවල් දක්වන අකාරයට දෙවියන් වහන්සේගේ කොටස් හෝ පුද්ගල ස්වරූප ත්‍රිත්වයයි. එනම් දෙවියන්වහන්සේගේ දිව්‍යමය පුද්ගල ස්වභාවය, ද්විමය පුද්ගල පුද්ගල ස්වභාවයක් සහිතව පොළොවට පහළ වු දෙවියන්ගේ පුත්‍ර යේසුස්වහන්සේ , සහ ශුද්ධ ආත්ම එකට ගත් කළ මෙම ත්‍රිත්වය, ඊශ්වරතාවය යන නාමයෙන් ද හදුන්වනු ලබයි.
 
මෙම ධර්මයෙහි ත්‍රිත්වයම දෙවියන් ලෙස සලකනු ලබයි. වෙනස් පවතින්නේ මෙම පුද්ගල ත්‍රිත්වය එකිනෙකා හා පැවතින සම්බන්ධතාවයයි. පියා නැවත ඉපිද වු නොහැක පුත්‍රයා අමරණිය වු නමුත් පියාගෙන් ඉපිද විය ශුද්ධ ආත්ම පියාගෙන් සහ පුත්‍රයාගෙන් පැවත ඒම තිදෙනාගේ මුල උත්පත්තිය වෙනස්වුවත්, ත්‍රිත්වයම අමරණයි හා සර්වබලධාරින් ලෙස පිළිගැනේ. ත්‍රිත්වදෘශ්ටිකයන් විශ්වාස කරන අන්දමට යේසුස්වහන්සේ ‍මෙලොවට පැමිණියේ පාපයේ සිටින මිනිසාට නව බලාපොරොත්තුවක් දී දෙවියන්වහන්සේ සමඟ සමගි කිරීමටය. මෙම ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීමෙන් ත්‍රිත්වයේ දෙවියන්වහන්සේ පිළිබඳ වඩා හොඳින් තේරුම්ගැනීමට හැකිවේ.දෙවියන් වහන්සේගේ මෙම ස්වභාවය ලොවට කියා දිමටය.
 
ත්‍රිත්වය යන පදය ලෙස මුලින්ම ඇන්ටෝනියක්ගේ කියුපිලස් ග්‍රන්ථයේ දක්නට ලැබුණි. එදිනෙදා දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ ඥානය ලෙසින් ත්‍රිත්වය හදුන්වා දි ඇත. එය ටෙරිටුලියන් ග්‍රන්ථයෙහි ත්‍රිත්වය ලෙස සදහන්ව ඇත. ඊට පසු සියවසෙහි මෙම නාමය බොහෝ සෙයින් ‍භාවිතා වු අතර ග්‍රන්ථයෙහි ‍බොහෝ ඡෙදවල මෙම නාමය දක්නට ලැබුණි.
 
== දෙවියන් වහන්සේ වන්දනාව ==
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි