"2020 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
| Stadium = [[ජාතික ඔලිම්පික් ක්‍රීඩාංගණය (ටෝකියෝ)]]
}}
'''2020 ගිම්හාන ඔලිම්පික් '''(නිළ වශයෙන් '''Games of the XXXII Olympiad''') සහ '''Tokyo 2020''' ලෙස හඳුන්වනු ලබන්නේ [[අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව]] (IOC) විසින් පාලනය කරනු ලදුව, ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව 2020 වසරේදී පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා''' උළෙලකි.
 
2013 සැප්තැම්බර් 7 දින ආර්ජන්ටිනාවේ, [[බුවනෝස් අයර්ස්]] හිදී පැවති 125 වැනි IOC සැසියේදී 2020 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස ජපානයේ [[ටෝකියෝ]] නුවර නිවේදනය කරන ලදි. ටෝකියෝ නුවර මීට පෙර [[1964 ගිම්හාන ඔලිම්පික්]] උළෙලටද සත්කාරකත්වය සැපයීය. ඒ අනුව, එක් වතාවකට වඩා ගිම්හාන ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය සැපයූ 5 වෙනි නගරය (ආසියාවේ පළමු නගරය) බවට ටෝකියෝ නගරය මේ සමග පත්වනු ඇත.
"https://si.wikipedia.org/wiki/2020_ගිම්හාන_ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි