"2020 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව ඔලිම්පික් ක්‍රීඩා|2020|Summer| | Logo = FIle:Toky...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
14 පේළිය:
| Stadium = [[ජාතික ඔලිම්පික් ක්‍රීඩාංගණය (ටෝකියෝ)]]
}}
'''
2020 ගිම්හාන ඔලිම්පික්''' (නිළ වශයෙන් '''Games of the XXXII Olympiad''' සහ '''Tokyo 2020''' ලෙස හඳුන්වනු ලබන්නේ [[අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව]] (IOC) විසින් පාලනය කරනු ලදුව ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලකි.
 
2013 සැප්තැම්බර් 7 දින ආර්ජන්ටිනාවේ, [[බුවනෝස් අයර්ස්]] හිදී පැවති 125 වැනි IOC සැසියේදී 2020 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස [[ජපානයේ]] [[ටෝකියෝ]] නුවර නිවේදනය කරන ලදි. ටෝකියෝ නුවර මීට පෙර [[1964 ගිම්හාන ඔලිම්පික්]] උළෙලටද සත්කාරකත්වය සැපයීය. ඒ අනුව, එක් වතාවකට වඩා ගිම්හාන ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය සැපයූ 5 වෙනි නගරය (ආසියාවේ පළමු නගරය) බවට ටෝකියෝ නගරය මේ සමග පත්වනු ඇත.
 
2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය 2020 ජූලි 24 දින පැවැත්වීමට නියමිතව ඇති අතර 2020 අගෝස්තු 9 දින අවසන් දින උත්සවය පැවැත්වෙනු ඇත. එමෙන්ම [[2020 ගිම්හාන පැරාඔලිම්පික්]] උළෙලද ටෝකියෝ නුවරදීම පැවැත්වේ.
"https://si.wikipedia.org/wiki/2020_ගිම්හාන_ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි