"කුක් දිවයින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
71 පේළිය:
 
දිවයින් තැනී ඇත්තේ [[යමහල්මය]] ක්‍රියාකාරිත්වය නිසාය; උතුරු කාණ්ඩය පැරණි වන අතර, [[කොරල්]] වර්ධනය වෙතින් වැසී ඇති ගිලුනු යමහල් වන, අතොළු සයකින් සමන්විත වෙයි. දේශගුණය සෞම්‍ය සිට නිවර්තන දක්වා වෙයි.
 
==ඉතිහාසය==
{{ප්‍රධාන|කුක් දිවයින් වල ඉතිහාසය }}
 
[[ගොනුව:rarotonga beach.jpg|thumb|left| [[රෑරටොන්ග]] හී වෙරළ]]
කුක් දිවයින් වෙතින් 1154&nbsp;කිමී දුරක් ඊසාන දෙසින් පිහිටන දිවයිනක් වන [[ටහිටි]] වෙතින්,<ref>[https://web.archive.org/web/20120319005759/http://www.samoa2007.ws/index.php?id=224 Cook Islands] ( [http://www.samoa2007.ws/index.php?id=224 මුල් පිටපත] වෙතින් 19 මාර්තු 2012 දිනදී සම්ප්‍රවේශය කෙරිණි).</ref> [[පොදු යුගය |පොයු]] 6වන සියවසෙහි සංක්‍රමණයවූ [[පොලිනීසියානු ජනයා]] වෙතින් කුක් දිවයින පළමුවෙන්ම ජනාවාස වී ඇත.
 
===මහජන නිවාඩුදිනයන්===
{| class=wikitable
"https://si.wikipedia.org/wiki/කුක්_දිවයින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි