"කුක් දිවයින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
62 පේළිය:
කුක් දිවයින්හී ජනගහණය ප්‍රධාන ලෙසින් කේන්ද්‍රගත වන්නේ [[රෑරටොන්ග]] (2006 වසරෙහිදී 14,153) දිවයිනෙහි වන අතර, එහි අන්තර්ජාතික ගුවන් තොටුපොලක් වෙයි. නවසීලන්තයෙහි, විශේෂයෙන් [[උතුරු දිවයින|උතුරු දිවයිනෙහි]], වඩාත් මහත්වූ කුක් දිවයින් වාසී ජනගහණයක් දක්නට ලැබේ. 2006 ජන සංගණනයෙහිදී , 58,008 දෙනෙකු, වාර්ගික [[කුක් දිවයින් වාසී මවුරි]] පෙළපතක් සහිත බවට ස්වයං-හැඳිනුමක් සිදු කලහ. <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.stats.govt.nz/census/2006-census-data/quickstats-about-culture-identity/quickstats-about-culture-and-identity.htm?page=para016Master|title=ක්වික්ස්ටැට්ස් අබවුට් කල්චර් ඇන්ඩ් අයිඩෙන්ටිටි – පැෆිපික් පීපල්ස් |accessdate=12 ජූනි 2007|work=2006 Census|publisher=[[ස්ටැටිස්ටික්ස් නිව් සීලන්ඩ්]]|archiveurl=http://web.archive.org/web/20070829173025/http://www.stats.govt.nz/census/2006-census-data/quickstats-about-culture-identity/quickstats-about-culture-and-identity.htm?page=para016Master |archivedate=29 අගෝස්තු 2007}}</ref>
 
2010–11&nbsp;මුදල් වර්ෂයේදී, 100,000 පමණ ගමිකයන් දිවයින් වෙතට ගමන් කල අතර <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.mfem.gov.ck/docs/Treasury/Budget/2010-11/BPS%20n%20HYEFU/Combined%20HYEFU%202010-11.pdf|title=ද කුක් අයිලන්ඩ්ස් හාෆ් ඉයර් එකනමික් ඇන්ඩ් ෆිස්කල් අප්ඩේට් ෆෝ ද ෆයිනෑන්ෂල් ඉයර් 2010/2011|publisher=කුක් දිවයින් මුදල් හා ආර්ථික කළමනාකරණ අමාත්‍යාංශය |page=7|date=දෙසැම්බර් 2010}}</ref> [[එතෙර බැංකුකරණය]], මුතු සහ, සාමුද්‍ර සහ පළතුරු අපනයන වලට බෙහෙවින් ඉදිරියෙන් සිටිනසංචාරක කර්මාන්තය, රටෙහි ප්‍රධාන කර්මාන්තය සහ [[කුක් දිවයින්හී ආර්ථිකය |ආර්ථිකයේ]] ප්‍රමුඛ මූලාංගය වෙයි.
===මහජන නිවාඩුදිනයන්===
{| class=wikitable
"https://si.wikipedia.org/wiki/කුක්_දිවයින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි