"කුක් දිවයින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
60 පේළිය:
'''කුක් දිවයින්''' යනු, [[නවසීලන්තය]] හා සමග [[සහභාග රාජ්‍යය |නිදහස් සංගමනයෙහි]] යෙදෙන [[ශාන්තිකර සාගරය |දකුණු ශාන්තිකර සාගරයෙහි]] පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි. සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය 240 වර්ග කිලෝමීටර (92.7 වර්ග සැත) ක් වන කුඩා දිවයින් 15 කින් එය සමන්විත වෙයි. කෙසේවෙතත්, කුක් දිවයින්හී [[විශේෂිත ආර්ථික කලාපය]] (EEZ), 1,800,000 වර්ග කිලෝමීටර (690,000 වර්ග සැත) ප්‍රමාණයක සාගරය ආවරණය කරයි. . <ref>[http://web.archive.org/web/20070214035426/http://www.sopac.org/tiki/tiki-index.php?page=Cook+Islands අ විව් ෆ්‍රොම් ද කුක් අයිලන්ඩ්ස්]. SOPAC</ref>
 
කුක් දිවයින්හී ජනගහණය ප්‍රධාන ලෙසින් කේන්ද්‍රගත වන්නේ [[රෑරටොන්ග]] (2006 වසරෙහිදී 14,153) දිවයිනෙහි වන අතර, එහි අන්තර්ජාතික ගුවන් තොටුපොලක් වෙයි. නවසීලන්තයෙහි, විශේෂයෙන් [[උතුරු දිවයින|උතුරු දිවයිනෙහි]], වඩාත් මහත්වූ කුක් දිවයින් වාසී ජනගහණයක් දක්නට ලැබේ. 2006 ජන සංගණනයෙහිදී , 58,008 දෙනෙකු, වාර්ගික [[කුක් දිවයින් වාසී මවුරි]] පෙළපතක් සහිත බවට ස්වයං-හැඳිනුමක් සිදු කලහ.
 
===මහජන නිවාඩුදිනයන්===
"https://si.wikipedia.org/wiki/කුක්_දිවයින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි