"කොළඹ නගරාධිපති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''කොළඹ නගරාධිපති''' ලෙස හඳුන්වන්නේ, [[කොළඹ මහ නගර සභාව|කොළඹ මහ නගර සභාවේ]] වර්තමාන ප්‍රධානියා වෙයි (පුරපති). කොළඹ පුරපති තනතුර 1866 දී, ලංකාවේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව මගින්, කොළඹ මහ නගර සභාව ඇතිකිරීමත් සමගම බිහිවුණි. වර්තමාන කොළඹ පුරපති කාර්යාලය, [[කොළඹ නගර ශාලාව]] හී ස්ථාපනය කොට ඇත.
[[Image:Karu Jayasuriya.jpg|thumb|right|කරු ජයසූරිය (1997-1999 පුරපති)]]
[[Image:WEDavidson.jpg|thumb|right|සර් වෝල්ටර් එඩ්වඩ් ඩේවිඩ්සන්)]]
"https://si.wikipedia.org/wiki/කොළඹ_නගරාධිපති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි