"ද ටයිම්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
20 පේළිය:
 
 
'''''ද ටයිම්ස්''''' යනු, ලන්ඩනය පදනම් කරගෙන ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍ය දිනපතා ජාතික පුවත්පතකි. වසර 1785 දී ''ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර්'' යන නම යටතේ ඇරඹුනු එය, 1788 ජනවාරි 1 දිනදී ''ද ටයිම්ස්'' බවට පත් විය. ''ද ටයිම්ස්'' සහ (1821 වසරෙහිදී ඇරඹුනු) එහි බුහුනණි පුවත්පත ''[[ද සන්ඩේ ටයිම්ස්]]'' යන පුවත්පත්, වසර 1981 හි සිට, [[රූපට් මර්ඩෝක්]] විසින් ප්‍රධානත්වය දරන [[නිවුස් කෝර්ප්]] සමූහයේ පූර්ණ අයිතියට අයත් [[නිවුස් යූකේ]] සමාගමෙහි උපාංගයක් වන ටයිම්ස් නිවුස්පේපර්ස් වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි. ''ද ටයිම්ස්'' සහ ''ද සන්ඩේ ටයිම්ස්'' වෙතින් සංස්කාරක කාර්යමණ්ඩලය හවුලේ භාවිතා නොකරන අතර, ස්වාධීන වන සංස්ථාපිත කොට, වසර 1967 සිට පොදු ස්වාමිත්වයක් සහිත වෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/ද_ටයිම්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි