"ද ටයිම්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
20 පේළිය:
 
 
'''''ද ටයිම්ස්''''' යනු, ලන්ඩනය පදනම් කරගෙන ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍ය දිනපතා ජාතික පුවත්පතකි. වසර 1785 දී ''ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර්'' යන නම යටතේ ඇරඹුනු එය, 1788 ජනවාරි 1 දිනදී ''ද ටයිම්ස්'' බවට පත් විය. ''ද ටයිම්ස්'' සහ (1821 වසරෙහිදී ඇරඹුනු) එහි බුහුනණි පුවත්පත ''[[ද සන්ඩේ ටයිම්ස්]]'' යන පුවත්පත්, වසර 1981 හි සිට, [[රූපට් මර්ඩෝක්]] විසින් ප්‍රධානත්වය දරන [[නිවුස් කෝර්ප්]] සමූහයේ පූර්ණ අයිතියට අයත් [[නිවුස් යූකේ]] සමාගමෙහි උපාංගයක් වන ටයිම්ස් නිවුස්පේපර්ස් වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/ද_ටයිම්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි