"ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
26 පේළිය:
 
''ජර්නල්'' යනු [[සංසරණය අනුව එක්සත් ජනපදයෙහි පුවත්පත් ලැයිස්තුව |සංසරණය අනුව එක්සත් ජනපදයෙහි විපුලතම පුවත්පත]] වෙයි. . [[අලායන්ස් ෆෝ ඔඩිටඩ් මීඩියා]] ප්‍රකාර, 2013 මාර්තු වන විට, ''[[යූඑස්ඒ ටුඩේ]]'' පුවත්පතෙහි 1.7&nbsp;මිලියන ප්‍රමාණය හා සැසඳු කල, 2.4&nbsp;මිලියන පමණ පිටපත් ප්‍රමාණයක සංසරණයක් එය සතුවෙයි (900,000 පමණ වන ඩිජිටල් ග්‍රාහකත්වය ඇතුළුව)<ref name="Plambeck">{{උපන්‍යාස පුවත් |url=http://www.nytimes.com/2010/04/27/business/media/27audit.html|work=ද නිව්යෝර්ක් ටයිම්ස් |title=නිවුස්පේපර් සර්කියුලේෂන් ෆෝල්ස් නියර්ලි 9%|first=ජෝසප්|last=ප්ලම්බෙක්|date=අප්‍රේල් 26, 2010}}</ref>.
 
වෙළෙඳ ව්‍යාපාර පුවත්පත් ක්ෂේත්‍රයේ එහි ප්‍රධාන විරුද්ධකාරයා වන්නේ ලන්ඩනය-පදනමැති ''[[ෆයිනෑන්ෂියල් ටයිම්ස්]]'' පුවත්පත වන අතර, එය විසින්ද ජාත්‍යන්තර සංස්කරණ කිහිපයක් ප්‍රකාශයට පත් කරයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ද_වෝල්_ස්ට්‍රීට්_ජර්නල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි