"ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
24 පේළිය:
 
'''''ද වෝල් ස්ට්‍රීට් ජර්නල්''''' යනු, වෙළෙඳ ව්‍යාපාරික සහ ආර්ථික පුවත් පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කර ඇති, ඇමරිකානු ඉංග්‍රීසි-භාෂා ජාත්‍යන්තර දිනපතා පුවත්පතකි. [[නිවුස් කෝර්ප්]] සමාගමෙහි කොටසක් වන, [[ඩවු ජෝන්ස් සහ සමාගම]] විසින්, සතියකට දින හයක් තුල එය ප්‍රකාශයට පත් කෙරෙන්නේ, ''ජර්නල්'' හී [[ද වෝල් ස්ට්‍රීට් ජර්නල් ඒෂියා |ආසියානු]] සහ [[ද වෝල් ස්ට්‍රීට් ජර්නල් යුරෝප් |යුරෝපියානු]] සංස්කරණයන් හා සමගිනි.
 
''ජර්නල්'' යනු [[සංසරණය අනුව එක්සත් ජනපදයෙහි පුවත්පත් ලැයිස්තුව |සංසරණය අනුව එක්සත් ජනපදයෙහි විපුලතම පුවත්පත]] වෙයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ද_වෝල්_ස්ට්‍රීට්_ජර්නල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි