"න්‍යෂ්ටි සංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Delete
No edit summary
1 පේළිය:
{{mergeto|පරමාණු}}
{{db|ශීර්ෂය සමග අන්තර්ගතය නොගැලැපෙන බැවිනි}}
 
මහා පිපිරුමක් සිදුවීමත් සමගම ස්ථායි ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ඇති විය. පිපිරුමෙන් පසු ඊළග විනාඩි තුන ඇතුළත විශ්වයේ ඇති හයිඩ්‍රජන් ලිතියම් හා ඩියුටීරියම් පරමාණු බොහෝමයක් සංස්ලේෂණය විය. මහා පිපුරුමෙන් අවුරුදු 380000 කට පසු ප්‍රතිසම්බන්ධනය නමින් හැදින් වූ යුගයක දී මුල්ම පරමාණු (බැඳුණු ඉලෙක්ට්‍රෝන සහිත) සෛද්ධාන්තිකව නිර්මාණය ප්‍රසාරණය වෙමින් පැවති විශ්වය ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිවලට බැදීමට හැකිවන තරමට සිසිල් වූයේ මෙම යුගයේදී ය. එතැන් සිට තාරකා තුළ දී පරමාණුක න්‍යෂ්ටි එකතු වී න්‍යෂ්ටික විලයනය තුළින් යකඩ දක්වා වූ මුලද්‍රව්‍ය නිර්මාණය විය.
 
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටි_සංස්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි