"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
103 පේළිය:
 
=== ආත්මාරක්ෂාව ===
ආත්මාරක්ෂාව යනු සාමාන්‍යයෙන් තමා අරක්ෂා වීම සඳහා ගනු ලබන සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවන්ය. ආත්මාරක්ෂාව සඳහා සිදු කරන ක්‍රියාවන් කිසිවිටෙකත් අපරාධයන් නොවේ. ඒ සඳහා දඬුවම් පනවනු නොලැබේ. මෙසේyaමෙසේ ගනු ලබන ආරක්ෂක ක්‍රියා මාර්ගයන් ඇතිවන තර්ජනයන් ට සමානුපාතික විය යුතුය. මරණීය නොවන තර්ජනයකට ගිනිඅවියක් භාවිත කිරීම මීට දිය හැකි හොඳම උදාහරණයයි.
 
=== බලකිරීම ===
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි