"විකිපීඩියා:වාරණ ප්‍රතිපත්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
27 පේළිය:
# සලකා බැලිය යුතු තරම් නොවන වත්මන් ක්‍රියාකාරිත්වයන් (where there is no current conduct issue which is of concern).
 
===වාරණ නිවාරක නොවියවිය යුතුය (Blocks should be preventative)===
වාරණ පහත හේතුන්ට භාවිත කල යුතුයි (Blocks should be used to):
 
34 පේළිය:
# ප්‍රජා ප්‍රතිමාන තුලින් වඩා ඵලදායි, යෝග්‍ය සංස්කරණ රටාවක් ඇති වීම දිරිමත් කිරීමට. (encourage a more productive, congenial editing style within community norms).
 
පුනර්වෘත්තිය (නැවත කිරීම) පදනම් කරගනිමින් නිවර්තනය සිදුවනවා විය හැක. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් නුසුදුසු සංස්කරණයක් සිදු කර කෙටි කාලයක් ගත වන විටම එම පුද්ගලයා වාරණය කිරීම යුක්තිසහගත විය හැකිය; නමුත් එම පුද්ගලයා එවැනි ක්‍රියා නැවත සිදු නොකරන ලද්දේ නම් හෝ එම හැසිරීම් රටා විසඳන ලදුව ඇත්තේ නම් මේ මොහොතේදී ඔහු/ඇය වාරණය කිරීම යුක්තිසහගත නොවනු ඇත.
(Deterrence is based upon the likelihood of repetition. For example, even though it might have been justifiable to block someone a short time ago when they made inappropriate edits, it may no longer be justifiable to block them right now—particularly if the actions have not been repeated, or the conduct issues surrounding the actions have since been resolved).
 
==වාරණකිරීමක් ඉල්ලාසිටීම (Requesting blocks)==
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:වාරණ_ප්‍රතිපත්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි