"වොල්ගාග්‍රාද්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''වොල්ගාග්‍රාද්''' ( ඉංග්‍රීසි: Volgograd රුසියානු: Волгогра́д ) යනු [[රුසියාව|රුසියාවේ]] පිහිටි දියුණු කාර්මික නගරයකි. වොල්ගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම නගරයේ ජනගහනය ( වසර 2010 දි ) 1,021,215 ක් විය.
වර්ෂ 1589-1925 දක්වා ත්සාරිත්සින් ( රුසියානු: Цари́цын )​ වර්ෂ 1925-1961 ස්ටලින්ග්‍රාද් ( රුසියානු: Сталингра́д ) ලෙස හැදින්වු මෙම නගරය වර්ෂ 1961 සිට වොල්ගාග්‍රාද් ලෙස නම්කරනු ලැබීය. වොල්ගාග්‍රාද් නගරය [[වොල්ගාග්‍රාද් ඔබ්ලස්ත්]] ( වොල්ගාග්‍රාද් පරිපාලන ප්‍රදේශය ) ( ඉංග්‍රීසි:Volgograd Oblast රුසියානු:Волгогра́дская о́бласть ) හි පරිපාලන නගරයයි. නගරයේ වර්ගප්‍රමාණය වර්ගකිමී 859.353 ( 331.798 වර්ග සැත ) කි.
[[File:Coat of Arms of Volgograd.png|left|thumb|නිල ලාංඡනය]]
 
[[File:Volgograd flag.gif|thumb|වොල්ගාග්‍රාද් කොඩිය]]
[[File:Coat of Arms of Volgograd (Tsaritsyn Volgograd oblast) (1857).png|right|thumb|ත්සාරිත්සින් නිල ලාංඡනය(1857)]]
[[File:Volgograd 1979.jpg|thumb|වොල්ගාග්‍රාද්,වර්ෂ 1979 සිතියමක්]]
[[File:Voroshilovskiy district of Volgograd 001.jpg|thumb|View of Voroshilovsky City District of Volgograd]]
"https://si.wikipedia.org/wiki/වොල්ගාග්‍රාද්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි