"අපද්‍රව්‍ය කළමනාකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap කසල කළමනාකරණය සිට අපද්‍රව්‍ය කළමනාකරණය දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
[[File:Waste hierarchy.svg|thumb|300px|Diagram of the waste hierarchy]]
ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය | කඩුගන්නාව
 
 
 
 
 
කසල කළමනාකරණ සැලසුම
 
හේනාවල ග්‍රාමය
කඩුගන්නාව මහ නගර සභා බල ප්‍රදේශය
 
 
 
 
 
 
2014.08.22
 
 
 
 
 
 
 
 
 
සම්පත් ගුණරත්න |ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂක | 2014 /2015
 
හැදින්වීම........
කසල යනු.,කසල යනු යමෙකු ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා “සම්පතකි”.එය නැතහොත් අනවශ්‍ය වේලාවක ,වැරදි ස්ථානයක ඇති අමුද්‍රව්‍යකි.නිසි වේලාවට නිසි තැනට ස්ථානගත කිරීමෙන් නිසි ප්‍රතිපල ලබාගත හැකිය.
තවද,යමෙකුගේ කසල වෙනකෙකුට අමුද්‍රව්‍යකි. ඉහත දැක්වීම අනුව ගත විට කසල කළමනාකරණය අතිශය වැදගත් වන බව පෙනීයයි. 2014.08.22 දින අධ්‍යන කටයුතු සදහා වෙන්වූයේ කඩුගන්නාව හේනාවල හන්දියට ආසන්න ප්‍රදේශයයි. මෙම තොරතුරු රැස් කිරීම සදහා අප සමග කඩුගන්නාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී තුමන්ද සහභාගී වූ අතර එහිදී මේ ව තුරු කසල කළමනාකරණ කටයුතු සදහා ආවරණය නොවූ ප්‍රදේශයක් වන කඩුගන්නාව, හේනාවල කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට හා දුම්රිය මාර්ගයෙන් වට වූ ප්‍රදේශය සදහා සැලැස්ම සකස් කිරීමට උපදෙස් ලැබිණි.අධ්‍යන කටයුතු කරගෙනයාමෙදී කඩුගන්නාව නගර සභාව මේ වන විට දියත් කරනු ලබන ගෘහස්ත කසල කළමනාකරණ වැඩසටහන අපහට ලැබී තිබු ප්‍රදේශයට කසල කළමනාකරණ සැලසුමක් සකස් කිරීමට මහත් ප්‍රයෝජනවත් විය.
තවද,යමෙකුගේ කසල වෙනකෙකුට අමුද්‍රව්‍යකි.
ඉහත දැක්වීම අනුව ගත විට කසල කළමනාකරණය අතිශය වැදගත් වන බව පෙනීයයි. 2014.08.22 දින අධ්‍යන කටයුතු සදහා වෙන්වූයේ කඩුගන්නාව හේනාවල හන්දියට ආසන්න ප්‍රදේශයයි. මෙම තොරතුරු රැස් කිරීම සදහා අප සමග කඩුගන්නාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී තුමන්ද සහභාගී වූ අතර එහිදී මේ ව තුරු කසල කළමනාකරණ කටයුතු සදහා ආවරණය නොවූ ප්‍රදේශයක් වන කඩුගන්නාව, හේනාවල කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට හා දුම්රිය මාර්ගයෙන් වට වූ ප්‍රදේශය සදහා සැලැස්ම සකස් කිරීමට උපදෙස් ලැබිණි.අධ්‍යන කටයුතු කරගෙනයාමෙදී කඩුගන්නාව නගර සභාව මේ වන විට දියත් කරනු ලබන ගෘහස්ත කසල කළමනාකරණ වැඩසටහන අපහට ලැබී තිබු ප්‍රදේශයට කසල කළමනාකරණ සැලසුමක් සකස් කිරීමට මහත් ප්‍රයෝජනවත් විය.
 
ක්‍රියාවලිය සිදුකල ආකාරය.
කඩුගන්නාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී තුමන් සමග සාකච්චා කර තොරතුරු රැස් කිරීමට ප්‍රශ්නාවලියක් සකස් කරගන්නා ලද අතර එමගින් තොරතුරු රැස් කිරීම සිදුකරන ලදී.
මෙම ප්‍රදේශය දුම්රිය මාර්ගයට සමාන්තරව පිහිටා ඇත.ඒ අසලින්ම ඇල මාර්ගයක්ද ගලා බසී.මෙම නිවාස පවතින ස්ථානයේ මීට පෙර කුබුරක් ලෙස පවතී ඇති අතර පොලවේ ජල ස්ථරය ඉතා ඉහලින්ම පිහිටයි.සමහර පුද්ගයින් ප්‍රධාන පානීය ජල මුලාශ්‍ර ලෙස නල ජලය යොදා ගන්නා අතර කිහිප දෙනෙක් ලිං භාවිතා කරයි.
 
කසල මුලාශ්‍ර හා පවතින කළමනාකරණ ක්‍රම
Line 47 ⟶ 11:
 
 
 
අධ්‍යනය සිදුකල ප්‍රදේශය
 
 
"https://si.wikipedia.org/wiki/අපද්‍රව්‍ය_කළමනාකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි