"ලතින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''ලතින්''' යනු පෞරාණික ඉතාලියානු භාෂාවකි. පුරාණ රෝමයේ ලැටියම්හි ඉතාලියානු ලතින් වැසියන් විසින් මෙය මුලින්ම භාවිත කරන ලදී. වෙනත් බොහෝ යුරෝපීය භාෂාවන් මෙන් එය පුරාණ ප්‍රාථමික-ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් පැවත එන්නකි. පදනම වශයෙන් [[ග්‍රීක භාෂාව | ග්‍රීක]] සහ එට්රුස්කන් භාෂාවේ ආභාෂය ඇතිව ඉතාලියානු පෙනින්සුලාවෙහි ලතින් වශයෙන් හඳුන්වන දෙය බවට පත් වුනි. නවීන රෝමානුක භාෂාවන්, ග්‍රාම්‍ය ලතින් ව්‍යවහාරයන් ගේ දිගුවකි.
(Latin) [[ඉන්දු යුරෝපීය]] බසකි. දැන් මෙය [[මළ භාෂා|මළ බසක්]] වූවද [[රෝම අධිරාජ්‍යය]] පැවති සමයේදී මෙය එම අධිරාජ්‍යයේ රජ බස විය. මළ බසක් වන හෙයින් මෙම බස තවදුරටත් පරිනාමය වීම නැවතී ඇත. එහෙයින් මෙය නූතනයේ විද්‍යාත්මක යෙදුම් සඳහා මෙම බස බහුලව යෙදවේ. එමෙන්ම බොහෝ ශිෂ්‍යයන්, විද්‍යාර්ථීන් සහ ක්‍රිස්තියානු පූජකවරු ස්වල්ප දෙනෙක් මෙම භාෂාව චතුරව හසුරුවති. එමෙන්ම ලොව පුරා සමහර ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපන ආයතනයන්හි ලතින් භාෂාව තවමත් උගන්වනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/ලතින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි