"ග්‍රීක භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''ග්‍රීක''' (Modern Greek: ελληνικά [eliniˈka] "Greek", ελληνική γλώσσα [eliniˈci ˈ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{Infobox language
| name = ග්‍රීක
| nativename = {{lang|el|ελληνικά}}
| pronunciation = එළනික
| region = Eastern [[Mediterranean Sea|Mediterranean]]
| speakers = {{sigfig|11.9|2}} million
| date = 2007
| ref = <ref>[[Nationalencyklopedin]] ''"Världens 100 största språk 2007"'' ("The World's 100 Largest Languages in 2007").</ref>
|speakers2= 13 million ([[first language|L1]] plus [[Second language|L2]] speakers) (2012)<ref>[http://www2.le.ac.uk/departments/modern-languages/lal/languages%20at%20lal/greek Greek language.] University of Leicester. Retrieved 30 June 2014.</ref>
| familycolor = ඉන්දු-යුරෝපීය
| fam2 = [[හෙළනික]]
| ancestor =
| dia1 =
| dia2 = [[Ancient Greek dialects|Ancient dialects]]
| stand1 = [[Varieties of Modern Greek|Modern dialects]]
| script = ග්‍රීක හෝඩිය
| nation = [[ග්‍රීසිය]]
[[සයිප්‍රසය]]
[[යුරෝපා සංගමය]]
| minority =
<!---Do not remove entries with a source or add entries without a source! :--->
* ඇල්බේනියාව
* ආර්මේනියාව
* හංගේරියාව
* {{ITA}}
* රුමේනියාව
* ටර්ක්මෙනිස්තානය
* යුක්රේනය
}}
 
'''ග්‍රීක''' (Modern Greek: ελληνικά [eliniˈka] "Greek", ελληνική γλώσσα [eliniˈci ˈɣlosa] "ග්‍රීක භාෂාව) යනු ඉන්දු - යුරෝපීය භාෂා පවුලේ නිදහස් ශාඛාවකි. දක්ෂිණ බෝල්කන්, එජියන් දූපත්, බටහිර සුළු ආසියාව සහ සයිප්‍රස් ජාතිකයන්ගේ ජන්ම භාෂාව වෙයි. සියවස් 34 කට අධික ලිඛිත වාර්තා සහිත මෙම භාෂාව, ඉන්දු - යුරෝපීය භාෂා අතුරින් දීර්ඝතම දත්තගත ඉතිහාසයක් සහිත භාෂාව වෙයි. ග්‍රීක හෝඩිය පදනම් කරගෙන එහි ලිවීමේ ක්‍රමය සකස් වී ඇත. ලයිනියර් B සහ සිප්රියෝට් අක්ෂර මාලාව වැනි වෙනත් පද්ධතීන් ද ඊට පෙර භාවිත වී තිබිණි. ෆිනීෂියානු අක්ෂර මාලාව මගින් ග්‍රීක හෝඩිය වැඩි දියුණු වූ අතර ලතින්, සිරිලික්, කොප්ටික් සහ වෙනත් බොහෝ ලිවීමේ ක්‍රමයන්ද ඇසුරු කර ඇත.
"https://si.wikipedia.org/wiki/ග්‍රීක_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි