"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Removing Link FA template as it is now available in wikidata
90 පේළිය:
==බුද්ධාගම==
{{මූලික|බුද්ධාගම}}
බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල [[බුදු දහම]] පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. [[බුදු දහම]] ස්ථිර සහ අකාලිකය.ථේරවාදය තුල නිර්මල දහම තවමත් ඉතුරු වී ඇත ...භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුධත්වයේ මහා ආනුභාවය එයයි .. එය කිසිවෙකුට වෙනස් කල හැක්කක් නොව...මේ මිනිස් ලොවෙහි මිනිසෙකුට තබා මහා බල ඇති දෙවියෙකුට, මාරයෙකුට,බ්‍රහක්මයෙකුට කල හැක්කක් නොව ..... මෙම දහම සද්ධාව මතම ප්‍රතිපල හිමි වන මිනිසාගේ ප්‍රථමික කල්පනා හැකියව හෝ තර්කනයට හසුවන්නක් නොව දහමකි.....වැදගත්ම දෙයනම් අන් සියලු ආගම් මරණයෙන් මතු සුවයක් පිලිබඳ කියවෙන අතර තථාගත දහම මෙම ජීවිතය තුලදීම ලබන්නා වූ පරම සුවයක් ගෙන දේ,,...එමනිසා සැකයක් මතු නොවන හා පරම නිර්මල එකම දහම වේ .....වැඩි දුර තොරතුරු සඳහා aathaapi.org වෙත පිවිසෙන්න ..... .
බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල [[බුදු දහම]] පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. [[බුදු දහම]] ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ.
 
===වජ්‍රායනය===
 
වජ්‍රායනය හා එහි තාන්ත්‍රික ප්‍රතිපත්ති හටගත් කාලය පිළිබඳව විවිධ මත තිබේ. ටිබෙට් ජනප්‍රවාදවලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍ය ඉගැන්වීම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනාවලට බොහෝ කලට පසුවයි. නාලන්දා විශ්ව විද්‍යාලය වජ්‍රායන මතවාදයේ කේන්ද්‍රස්ථානය වු අතර 11 වන ශතවර්ෂය තෙක්ම වජ්‍රායන ක්‍රමවේදය පුරෝගාමීත්වය ඉසිලීය. මෙම කරුණු, ධර්ම ග්‍රන්ථ හා මතවාද චීනය, ටිබෙටය, ඉන්දුචීනය හා ගිනිකොණ චීනයට පැතිර ගියේය.
 
මෙම විෂය සම්බන්ධයෙන් ලියැවුනු පළමුවන නූතන නිබන්ධනයේ අයිතිකරුවන ෆෙයාර් ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොනලඩ් එච්. ඩේවිඩ්සන් විග්‍රහ කරන්නේ වජ්‍රායනයේ නැග්ම එකල ඉන්දියාවේ දේශපාලනික වෙනස්වීම් වලට ප්‍රතිචාරයක් ලෙස ඇතිවූ බවයි. ගුප්ත අධිරාජ්‍යයේ බැස්මත් සමඟම ඇති වූ කලහකාරී දේශපාලනික වාතාවරණය නිසා සම්ප්‍රදායික බුද්ධ ආශ්‍රමවලට අනුග්‍රාහකයින් සොයා ගැනීම දුෂ්කර වූ අතර සිද්ධුන් විසින් මෙහෙය වු ජන ව්‍යාපාර වඩා ප්‍රචලිත විය. ශතවර්ෂ දෙකකට පමණ පසු මෙය ආශ්‍රම තුළට සම්බන්ධ වීමට පටන් ගැනිණි.
 
වජ්‍රායනයේ මුලිකාංග බොහෝ ප්‍රමාණයක් සංවර්ධනය හා සංයුක්ත කිරීමෙන් සිදුවිනි. මෙයින් බොහෝ කොටස් ශතවර්ෂ ගණනාවක් පැවතුණි.
 
===වර්තමානයේ බුද්ධාගම===
[[ගොනුව:Buddha_statues_in_a_temple_on_Jejudo.jpg|thumb|alt=tiny globe|කොරියාවේ විහාරයක්]]
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි