"නවක වදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
[[File:Mechoneo.jpg|thumb|300px|right|Tied and blindfolded freshmen from [[Universidad de Talca]], [[Chile]]]]
නවක පුද්ගලයෙකු හෝ සමූහයක්, සාමාජීය කණ්ඩායමක් තුලට ප්‍රවේශකර ගැනීමේදී සිදුකරනු ලබන විධික්‍රම සහ පිළිවෙත් (හිරිහැර කිරීම, අපහාස කිරීම, බැණ වැදීම වැනි), '''නවක වදය''' ලෙස හැඳින්වෙයි. මෙය බොහෝ විට උසස් අධ්‍යාපන ආයතනයන්හී දැක ගත හැකිවෙයි. [[ඉන්දියාව]], [[පාකිස්තානය]], [[බංග්ලාදේශය]] සහ [[ශ්‍රී ලංකාව]] වැනි රටවල් තුල මෙම ක්‍රියාව හැඳින්වීම සඳහා, නවක වදය යන වචනය ප්‍රධාන වශයෙන් වහරෙහි යොදා ගනියි.
 
==වදන්==
===සිංහල===
සිංහල බසින් සැමවිටම නවකවදය හෝ නවක වදය ලෙස භාවිතාවේ.
===වෙනත්===
* අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි : හේසිං
* ඔස් ට්‍රේලියානු ඉංග්‍රීසි : බැස්ටාඩයිසේශන්
* දකුණු ආසියා ඉංග්‍රීසි : රැගිං ([[ඉන්දියාව]], [[පාකිස්තානය]], [[බංග්ලාදේශය]] සහ [[ශ්‍රී ලංකාව]])
*ලන්දේසි: ඩෘෘපිං
 
වත්මන් සිසුන් විසින් නවක සිසුන් වෙත හිරිහැර සිදු කිරීම, ඇමක් ලෙස යොදා ගැනීම නවක වදයේදී සිදුවෙයි. නවක සිසුන් මානසික හෝ ශාරීරික අඩන්තේට්ටමට ලක්වන බොහෝ අවස්ථාවන්හී මෙය උග්‍ර තත්වයක් දක්වා වර්ධනය වන අවස්ථා බහුලය.<ref name=definition-ngo>{{cite news
"https://si.wikipedia.org/wiki/නවක_වදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි