"නවක වදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපියක් තැනීම
 
No edit summary
1 පේළිය:
නවක පුද්ගලයෙකු හෝ සමූහයක්, සාමාජීය කණ්ඩායමක් තුලට ප්‍රවේශකර ගැනීමේදී සිදුකරනු ලබන විධික්‍රම සහ පිළිවෙත් (හිරිහැර කිරීම, අපහාස කිරීම, බැණ වැදීම වැනි), '''නවක වදය''' ලෙස හැඳින්වෙයි. මෙය බොහෝ විට උසස් අධ්‍යාපන ආයතනයන්හී දැක ගත හැකිවෙයි. [[ඉන්දියාව]], [[පාකිස්තානය]], [[බංග්ලාදේශය]] සහ [[ශ්‍රී ලංකාව]] වැනි රටවල් තුල මෙම ක්‍රියාව හැඳින්වීම සඳහා, නවක වදය යන වචනය ප්‍රධාන වශයෙන් වහරෙහි යොදා ගනියි.
 
වත්මන් සිසුන් විසින් නවක සිසුන් වෙත හිරිහැර සිදු කිරීම, ඇමක් ලෙස යොදා ගැනීම නවක වදයේදී සිදුවෙයි. නවක සිසුන් මානසික හෝ ශාරීරික අඩන්තේට්ටමට ලක්වන් බොහෝ අවස්ථාවන්හී මෙය උග්‍ර තත්වයක් දක්වා වර්ධනය වන අවස්ථා බහුලය.<ref name=definition-ngo>{{cite news
| url = http://www.no2ragging.org/Newsletter_February_2008_(PDF).pdf
| title = නිව්ස්ලෙටර්
| date=February 2008
| publisher = සොසයිටි අගේයින්ස්ට් වයලන්ස් ඉන් එඩියුකේෂන්
|format=PDF}}{{dead link|date=June 2014}}</ref><ref name=definition-ju>
{{cite news
| url = http://www.jadavpur.edu/announce/MPhiEnvScApplicationForm2008-09.pdf
| title = ඇප්‍රෝච් ඔෆ් jadavpur යුනිවර්සිටි ටුවර්ඩ්ස් රැගිං
| date=2008-09
| publisher = Jadavpur යුනිවර්සිටි
|format=PDF}}</ref>
"https://si.wikipedia.org/wiki/නවක_වදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි