"රුවන්වැලිසෑය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{verylong|date=අගෝස්තු 2011}}
[[Image:Ruwanwelisaya.jpg|thumb|300px|අනුරාධපුර පූජනීය නගරයේ පිහිටි රුවන්වැලි සෑය, ශ්‍රී ලංකාව.]]
'''රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ''' ශ්‍රී ලංකාවේ පිහිටා ඇතිවඩාත්ම පූජනීය ලෙස සැලකෙන [[ශාරීරික චෛත්‍යය|ශාරීරික චෛත්‍යයකිචෛත්‍යයවේ]]. මෙය අතීත [[මහා විහාරය|මහා විහාරයට]] අයත්වූ ප්‍රධානතම දාගැබ විය. මෙම ස්ථූපය [[සොළොස්මස්ථාන]](පූජනීය ස්ථාන දහසය) සහ [[අටමස්ථාන]] (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ. වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.
 
==අන්වර්ථ නාම==
* රත්නමාලි සෑය
* මහා සෑය
 
==ශාරීරික ධාතු==
"https://si.wikipedia.org/wiki/රුවන්වැලිසෑය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි