"රුවන්වැලිසෑය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{verylong|date=අගෝස්තු 2011}}
[[Image:Ruwanwelisaya.jpg|thumb|300px|අනුරාධපුර පූජනීය නගරයේ පිහිටි රුවන්වැලි සෑය, ශ්‍රී ලංකාව.]]
රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ ශ්‍රී ලංකාවේ පිහිටිපිහිටා ස්ථූපයක්ඇති [[ශාරීරික චෛත්‍යය|ශාරීරික චෛත්‍යයකි]]. මෙය අතීත [[මහා විහාරය|මහා විහාරයට]] අයත්වූ ප්‍රධානතම දාගැබ විය. මෙම ස්ථූපය [[සොළොස්මස්ථාන]](පූජනීය ස්ථාන දහසය) සහ [[අටමස්ථාන]] (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන රුවන්වැලිමෙය සෑයලෝකයේ එහිදැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ. ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.
 
මෙම ස්ථූපය [[සොළොස්මස්ථාන]](පූජනීය ස්ථාන දහසය) සහ [[අටමස්ථාන]] (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.
 
==ද්‍රව්‍ය==
15 පේළිය:
* යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.
 
==ඉදිකිරීම==
==පසළොස්වක පොහොය දිනය==
[[Image:Ruwanweli seya.jpg|thumb|300px|රුවන්වැලි සෑයේ ප්‍රධාන පිවිසුම]]
 
===ඉදිකිරීම ඇරඹීම===
දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී. වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධාගමට අනුව ඉතා පූජනීය පසළොස්වක පොහොය දිනයක් ලෙස සැලකේ.ඒ මන්ද යත්,
[[Image:Ruwanweli seya.jpg|thumb|300px|රුවන්වැලි සෑයේ ප්‍රධාන පිවිසුම]]
 
දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන [[වෙසක් මස පුර පසළොස්වක පොහොය]] දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී. වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධාගමට අනුව ඉතා පූජනීය පසළොස්වක පොහොය දිනයක් ලෙස සැලකේ.ඒ මන්ද යත්,
*සුමේධ තවුසා දීපංකර බුදුරජාණන් වහන්සේ හමුවේ, ඒකාන්ත ලෙසම බුදුවන බවට නියත විවරණ ලැබීම.
*මෛත්‍රී බෝධිසත්ව ගෞතමයන් වහන්සේ (බෝධිසත්ව ගෞතමයන් වහන්සේගේ පෙර ආත්ම භාවයකි. )තුසිත දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්ධිය ලැබීම.
*බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කිරීම.
*බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කිරීම.
*සම්බුද්ධ පරිණිර්වානය.
*විජය කුමාරයාගේ ලංකාප්‍රාප්තිය.
*දේවානම්පියතිස්ස රජතුමාගේ රාජාභිෂේකය යන මංගල කරුණු වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවූ නිසාය.
 
===අඩිතාලම===
 
එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.
Line 57 ⟶ 51:
"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.
 
===දුටුගැමුණු රජුගේ මරණය===
==මහා සෑය ඉදි කරවීය==
අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.
"https://si.wikipedia.org/wiki/රුවන්වැලිසෑය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි