"1 වන ආවර්තයේ මූලද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
1 පේළිය:
'''1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක්''' යනු, [[ආවර්තිතා වගුව |රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි]] පළමුවන පේළියෙහි (හෝ [[ආවර්තිතා වගුවෙහි ආවර්තය |ආවර්තයෙහි]]) පිහිටන [[රසායනික මූලද්‍රව්‍යය|රසායනික මූලද්‍රව්‍යයන්]] අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. පළමුවන ආවර්තය, වගුවෙහි වෙනත් පේළි වලට වඩා අඩු මූලද්‍රව්‍යය සංඛ්‍යාවක්, එනම් දෙකක් සහිත වෙයි: [[හයිඩ්‍රජන්]] සහ [[හීලියම්]]. මෙම සන්නිවේශය, [[පරමාණුක ව්‍යුහය|පරමාණුක ව්‍යුහයෙහි]] නවීනතම සිද්ධාන්තයන් වෙතින් පැහැදිලි කල හැක. [[පරමාණුව|පරමානුක]] ව්‍යුහයෙහි [[ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා‍ව |ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක]] පැහැදිලි කිරීමක් අනුව, [[s-කාණ්ඩයගණය|1s]] [[පරමාණුක කාක්ෂිකය |කාක්ෂිකය]] පිරවීම හා සමගින්, මෙම ආවර්තය අනුරූප වෙයි. පළමුවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් [[අෂ්ටක නීතිය #ව්‍යතිරේක|යුග නීතිය]] පිළිපැදෙන්නේ, ඒවායේ [[සංයුජතා කවචය]] සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන්නේ [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝන]] දෙකක් පමණක් නිසාය. මෙම මූලද්‍රව්‍යයන් විසින් අවකාශ සැපයිය හැක්කේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකකට පමණක් වන අතර, එම දෙකම 1s කාක්ෂිකයෙහි වෙති. එබැවින්, පළමුවන ආවර්තය සතු විය හැක්කේ මූලද්‍රව්‍යයන් දෙකක් පමණි.
 
==ආවර්තිත උපනතීන් ==
7 පේළිය:
 
==ආවර්තිතා වගුව තුල 1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පිහිටුම ==
හයිඩ්‍රජන් සහ හීලියම් යන දෙකම [[s-කාණ්ඩයගණය| s-කාණ්ඩයෙහිගණයෙහි]] පැවතියත්, ඒවායින් කිසිවක් හෝ අනෙකුත් s-කාණ්ඩ මූලද්‍රව්‍යයන් හා සමරූපි ලෙසින් නොහැසිරෙයි. අනෙකුත් s-කාණ්ඩ මූලද්‍රව්‍යයන් වෙතින් ඒවායේ හැසිරීම කෙතරම් වෙනස්දයත්, මෙම මූලද්‍රව්‍යයන් දෙක ආවර්තිතා වගුවෙහි කුමන ස්ථානයක තැබිය යුතුද යන්න පිළිබඳව සැලකිය යුතු අසම්මතියන් පවතියි.
 
[[හයිඩ්‍රජන්]] සමහරවිට [[ආවර්තිතා වගුව|ආවර්තිතා වගුවෙහි]], [[ලිතියම්|ලීතියම්ට]] ඉහළින්,<ref name="iupac" /> [[කාබන්|කාබන්ට]] ඉහළින්,<ref name="hydrogen">{{උපන්‍යාස ජර්නල් |last=ක්‍රොනින් |first=මාෂල් ඩබ්. |title=ද ප්‍රොපර් ප්ලේස් ෆො හයිඩ්‍රජන් ඉන් ද පීරියොඩික් ටේබල් |journal=ජර්නල් ඔෆ් කෙමිකල් එඩියුකේෂන් |volume=80 |issue=8 |date=අගෝස්තු 2003 |pages=947–951 |doi=10.1021/ed080p947 |bibcode=2003JChEd..80..947C}}</ref> [[ෆ්ලෝරීන්|ෆ්ලෝරීන්ට]] ඉහළින්,<ref name="hydrogen" /><ref name="hydrogen-halogen">{{උපන්‍යාස වෙබ් |url=http://hydrogentwo.com/hydrogen-halogen.html |title=හයිඩ්‍රජන් ඊස් අ හැලජන් |author=වින්සන්, ග්‍රෙග් |year=2008 |work=HydrogenTwo.com |publisher= |accessdate=ජනවාරි 14, 2012}}</ref> ලිතියම් සහ ෆ්ලෝරීන් යන දෙකටම ඉහළින් (දෙවරක් දැක්වෙමින්),<ref name="chemistry-international" /> හෝ කිසිදු කාණ්ඩයකට නොපවරමින් අනෙකුත් මූලද්‍රව්‍යයන්ට ඉහළින් <ref name="chemistry-international">{{උපන්‍යාස ජර්නල් |last1=කයිස් |first1=හර්බ් |last2=ඇට්කින්ස් |first2=පීටර් |date=නොවැම්බර්–දෙසැම්බර් 2003 |title=අ සෙන්ට්‍රල් පොසිෂන් ෆො හයිඩ්‍රජන් ඉන් ද පීරියඩික් ටේබල් |journal=කෙමිස්ට්‍රි ඉන්ටර්නැෂනල් |volume=25 |issue=6 |pages=14 |publisher=[[ශුද්ධ සහ ව්‍යවහාරික රසායනික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංගමය]] |url=http://www.iupac.org/publications/ci/2003/2506/ud.html |accessdate=ජනවාරි 19, 2012}}</ref> තැබෙයි.
 
සැමවිටම පාහේ, ආවර්තිතා වගුවෙහි [[නියොන්|නියෝන්ට]] (මෙය [[p-කාණ්ඩයගණය| p-කාණ්ඩයෙහිගණයෙහි]] පිහිටයි) ඉහළින්, [[උච්ච වායුව|උච්ච වායුවක්]] ලෙසින් [[හීලියම්]] තැබුවද,<ref name="iupac">{{උපන්‍යාස වෙබ්|url=http://old.iupac.org/reports/periodic_table/ |title=ඉන්ටර්නැෂනල් යූනියන් ඔෆ් පියෝ ඇන්ඩ් ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි > පීරියොඩික් ටේබල් ඔෆ් ද එලිමන්ට්ස් |publisher=IUPAC |accessdate=2011-05-01}}</ref> සමහරවිට එය [[බෙරිලියම්]] ඉහළින් තැබෙනුයේ සමරූපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිසාය.<ref name="janet-table">{{උපන්‍යාස වෙබ් |url=http://www.webelements.com/nexus/Janet_Periodic_Table |title=ජැනට් පීරියඩික් ටේබ්ල් |author=වින්ටර්, මාර්ක් |date=1993–2011 |work=වෙබ්එලිමන්ට්ස් |accessdate=ජනවාරි 19, 2012}}</ref>
 
{{clear}}
"https://si.wikipedia.org/wiki/1_වන_ආවර්තයේ_මූලද්‍රව්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි