"1 වන ආවර්තයේ මූලද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
30 පේළිය:
[[ගොනුව:Deuterium discharge tube.jpg|thumb|left|150px|ඩියුටේරියම් විසර්ජන නලය]]
 
හයිඩ්‍රජන් (H) යනු, [[පරමාණුක ක්‍රමාංකය|පරමාණුක ක්‍රමාංකයෙහි]] අගය 1 වන්නාවූ [[රසායනික මූලද්‍රව්‍යය]] වෙයි. [[සම්මත උෂ්ණත්වය සහ පීඩනය|සම්මත උෂ්ණත්වයෙහිදී සහ පීඩනයෙහිදී]], හයිඩ්‍රජන් යනු, H<sub>2</sub> යන [[අණුක සූත්‍රය]] සහිත, අවර්ණ, ගඳක් නොමැති, [[අලෝහය|අලෝහමය]], රසක් නොමැති, අතිශයින් [[දහනය|දැවෙනසුළු]] [[ද්විපරමාණුක අණුව|ද්විපරමාණුක]] [[වායුව|වායුවකි]]. 1.00794&nbsp;amu, යන අගයැති [[පරමාණුක ස්කන්ධය|පරමාණුක ස්කන්ධයක්]] සහිත හයිඩ්‍රජන්, සැහැල්ලුතම මූලද්‍රව්‍යය වෙයි.<ref>{{උපන්‍යාස වෙබ් |accessdate=2008-07-15|url=http://www.eia.doe.gov/kids/energyfacts/sources/IntermediateHydrogen.html|title=හයිඩ්‍රජන් – එනර්ජි |publisher=එනර්ජි ඉන්ෆර්මේෂන් ඇඩ්මිනිස්ට්‍රේෂන් }}</ref>
 
 
"https://si.wikipedia.org/wiki/1_වන_ආවර්තයේ_මූලද්‍රව්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි