"1 වන ආවර්තයේ මූලද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
8 පේළිය:
==ආවර්තිතා වගුව තුල 1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පිහිටුම ==
හයිඩ්‍රජන් සහ හීලියම් යන දෙකම [[s-කාණ්ඩය| s-කාණ්ඩයෙහි]] පැවතියත්, ඒවායින් කිසිවක් හෝ අනෙකුත් s-කාණ්ඩ මූලද්‍රව්‍යයන් හා සමරූපි ලෙසින් නොහැසිරෙයි. අනෙකුත් s-කාණ්ඩ මූලද්‍රව්‍යයන් වෙතින් ඒවායේ හැසිරීම කෙතරම් වෙනස්දයත්, මෙම මූලද්‍රව්‍යයන් දෙක ආවර්තිතා වගුවෙහි කුමන ස්ථානයක තැබිය යුතුද යන්න පිළිබඳව සැලකිය යුතු අසම්මතියන් පවතියි.
 
[[හයිඩ්‍රජන්]] සමහරවිට [[ආවර්තිතා වගුව|ආවර්තිතා වගුවෙහි]], [[ලිතියම්|ලීතියම්ට]] ඉහළින්,<ref name="iupac" /> [[කාබන්|කාබන්ට]] ඉහළින්,<ref name="hydrogen">{{උපන්‍යාස ජර්නල් |last=ක්‍රොනින් |first=මාෂල් ඩබ්. |title=ද ප්‍රොපර් ප්ලේස් ෆො හයිඩ්‍රජන් ඉන් ද පීරියොඩික් ටේබල් |journal=ජර්නල් ඔෆ් කෙමිකල් එඩියුකේෂන් |volume=80 |issue=8 |date=අගෝස්තු 2003 |pages=947–951 |doi=10.1021/ed080p947 |bibcode=2003JChEd..80..947C}}</ref> [[ෆ්ලෝරීන්|ෆ්ලෝරීන්ට]] ඉහළින්,<ref name="hydrogen" /><ref name="hydrogen-halogen">{{උපන්‍යාස වෙබ් |url=http://hydrogentwo.com/hydrogen-halogen.html |title=හයිඩ්‍රජන් ඊස් අ හැලජන් |author=වින්සන්, ග්‍රෙග් |year=2008 |work=HydrogenTwo.com |publisher= |accessdate=ජනවාරි 14, 2012}}</ref> ලිතියම් සහ ෆ්ලෝරීන් යන දෙකටම ඉහළින් (දෙවරක් දැක්වෙමින්),<ref name="chemistry-international" /> හෝ කිසිදු කාණ්ඩයකට නොපවරමින් අනෙකුත් මූලද්‍රව්‍යයන්ට ඉහළින් <ref name="chemistry-international">{{උපන්‍යාස ජර්නල් |last1=කයිස් |first1=හර්බ් |last2=ඇට්කින්ස් |first2=පීටර් |date=නොවැම්බර්–දෙසැම්බර් 2003 |title=අ සෙන්ට්‍රල් පොසිෂන් ෆො හයිඩ්‍රජන් ඉන් ද පීරියඩික් ටේබල් |journal=කෙමිස්ට්‍රි ඉන්ටර්නැෂනල් |volume=25 |issue=6 |pages=14 |publisher=[[ශුද්ධ සහ ව්‍යවහාරික රසායනික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංගමය]] |url=http://www.iupac.org/publications/ci/2003/2506/ud.html |accessdate=ජනවාරි 19, 2012}}</ref> තැබෙයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/1_වන_ආවර්තයේ_මූලද්‍රව්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි