"1 වන ආවර්තයේ මූලද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක්''' යනු, [[ආවර්තිතා වගුව |රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි]] පළමුවන පේළියෙහි (හෝ [[ආවර්තිතා වගුවෙහි ආවර්තය |ආවර්තයෙහි]]) පිහිටන [[රසායනික මූලද්‍රව්‍යය|රසායනික මූලද්‍රව්‍යයන්]] අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි.
 
 
"https://si.wikipedia.org/wiki/1_වන_ආවර්තයේ_මූලද්‍රව්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි