"යටිතල ව්‍යුහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:I-80 Eastshore Fwy.jpg|thumb|250px|අන්තර් ප්රාiන්ත 80 , එක්සත් ජනපදයේ දිගින් දෙවනුව වැඩිම අධිවේගී මාර්ගයට කැලි‍ෆෝනියා සි නිව් පර්සි දක්වා.]]
 
සාමාන්‍යයෙන් යටිතල ව්‍යුහය යන පදය භාවිතා වන්නේ මහා මාර්ග, ජල සැපයුම්, ජල අපවහනය, විනෝදාත්මක හා වෙනත් ආර්ථිකව උපයෝගී වන වත්කම් සඳහාය. අතීතයේ දී මේවා ප්‍රාදේශීය හෝ මධ්‍යම රජයන් මඟින් පාලනය කෙරුණි. නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් ලාභාංශ ඉපයීම රජය විසින් මෙම වත්කම් ආයෝජනය කිරීමේ අරමුණයි. මේවා සංකලනය කොට සිවිල් යටිතල ව්‍යුහයන් ලෙස හැඳින්විය හැකිය. නාගරික යටිතල ව්‍යුහයන් සරල පොදු වැඩ කටයුතු ආදී ලෙසද හඳුන්වයි. එසේ වුව ද ඒවා සංවර්ධනය කොට හැසිරවීම පෞද්ගලික අංශය මඟින් හෝ රජයේ ව්‍යවසායකයන් අතින් සිදුවේ. “සංඝටක ප්‍රතිස්ථාපනය හා යලි නඟා සිටුවීම අඛන්ඩව සිදුකිරීම මඟින් නියත ස්ථාවර මට්ටමක නඩත්තු කොට පවත්වා ගන්නා පද්ධතියක්” අඩංගු වත්කම් ජාලයක් ලෙස යටිතල ව්‍යුහය පොදුවේ අර්ථ දැක්වේ.
 
"https://si.wikipedia.org/wiki/යටිතල_ව්‍යුහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි