"සංගීත ප‍්‍රසංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee සංගීතය - ප‍්‍රසංග සිට සංගීත ප‍්‍රසංග දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
[[File:Classical spectacular10.jpg|thumb|ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බෝර්න් නුවර රොඞ් ලාවර් ඇරීනා හි පැවැත්වෙන ශ‍්‍රාස්ත‍්‍රීය සංගීත ප‍්‍රසංගයක් - 2005]]
 
ප‍්‍රසංගයක් යනු පේ‍්‍රක්ෂකයන් පිරිසක් ඉදිරියේ පැවැත්වෙන බොහෝ විට සංගීතමය සජීවී ඉදිරිපත් කිරීමකි. සංගීතය තනි පුද්ගලයෙක් විසින් හෝ වාද්‍ය වෘන්දයක් හෝ සංගීත කණ්ඩායමක් මගින් හෝ ඉදිරිපත් වේ. අවන්හල් , රාත‍්‍රී සමාජ ශාලා , නිවාස , ගවමඩු , විශේෂිත ප‍්‍රසංග ශාලා , බහු කාර්ය ගොඩනැගිලි හා ඇතැම් විට ක‍්‍රීඩාංගන පවා වැනි විවිධ ස්ථාන වල විවිධ ස්වරූපයන්ගෙන් ප‍්‍රසංග පැවැත්වේ. විශාල භූමියක පැවැත්වෙන ප‍්‍රසංග ඇරීනා කොන්සර්ට් ලෙස හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් ඉදිරපත් කරන පිරිස වේදිකාවක් මත හිඳ තම ඉදිරිපත් කිරීම සිදු කරයි. තැටිගත සංගීතය පෙරට ඒමට පෙර සංගීත වාදන ඇසීම සඳහා පැවති එකම ක‍්‍රමය වූයේ සංගීත ප‍්‍රසංග වේ.
 
"https://si.wikipedia.org/wiki/සංගීත_ප‍්‍රසංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි