"ද්වාරය:ඉතිහාසය/හැඳින්වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
සතුරු ආක්‍රමණ වරින්වර හටගත් බැවින් අගනුවර තැනිත් තැනට මාරු කරන ලදුව 1505 දී පෘතුගීසීන් ආක්‍රමණය කරන විට බටහිර දිග තැනිතලා ප්‍රදේශයට අයත් කෝට්ටේ ප්‍රධාන නගරය බවට පත්ව තිබිණි. පෘතුගීසීන් පැමි‍ණියේ කුළුබඩු වෙළඳාමට ය. එහෙත් මුහුදුබඩ ප්‍රදේශ පාලනයෙහි ඔවුන් 1656 වන තෙක් නියැලී සිට අතර ඉන්පසු ඊට ආක්‍රමණය කළ ඕලන්ද ජාතිකයෝ ඒ දෙයම කළහ. ඕලන්ද පාලනය 1656 සිට 1796 දක්වා පැවතිණි. 1796 දී ඔවුන් පලවා හැර බ්‍රිතාන්‍ය ජාතිකයෝ පාලනය සිය අතට ගත්හ. මේ අවධියේ කඳුකරයේ රාජධානිය මහනුවර අගනුවර වශයෙන් තබා ගෙත රටේ ඉතිරි ප්‍රදේශ පාලනය කළ විදේශීය බලවතුන් පුන පුනා පහර දෙද්දී තම නිදහස රැකගෙන සිටියේය. 1815 දී මහනුවර රාජධානිය බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතට පත් වූයෙන් ඔවුහු මුළු දිවයිනේම පාලනය තහවුරු කර ගත්හ. නූතන සන්නිවේදන ක්‍රම, බටහිර වෛද්‍ය සේවා, ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන් ම වැවිලි කර්මාන්තය ද (පළමුව කෝපි, ඉන්පසු තේ අනතුරුව රබර් සහ පොල්) යන මේවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වර්ධනයට පත් විය. සාමකාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පරිණාමයකින් පසු ශ්‍රී ලංකාව තම නිදහස 1948 දී යළි ලබා ගත්තේය. දැන් ස්වෛරී ජනරජයක් වන ශ්‍රී ලංකාව පොදු රාජ‍්‍ය මණ්ඩලයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සාමාජිකත්වය දරන රටකි.
ජ්ය්හිකොඋයො0ඉප්+èප්පුහ්යුට්ගුජ්හ්
"https://si.wikipedia.org/wiki/ද්වාරය:ඉතිහාසය/හැඳින්වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි