"බී.ආර්. අම්බේඩ්කර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු The file Image:Ambedkar_speech_at_Yeola.gif has been replaced by Image:Ambedkar_speech_at_Yeola.png by administrator commons:User:GifTagger: ''Replacing GIF by exact PNG duplicate.''. ''Translate me!''
→‎ළමා අවධිය: මහත්මා ගාන්ධි
40 පේළිය:
 
මේ වනවිට මව මියගොස් සිටි නිසා පියා දරුවාට ඉගැන්වීමේ අභිලාෂයෙන්ම මුල් ගම් ප්‍රදේශය අත්හැර බොම්බායේ පදිංචියට ගොස් දරුවා බොම්බායේ එල්ෆින්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කළා. තමාට කුලයෙන්ම ඉගෙනීමට තහනම් වූ වේදය ඉගෙනීමට කැමැත්ත දැක්වුවත් බමුණු ගුරුවරු මොහුට සංස්කෘත භාෂාව ඉගැන්වීමට ඉඩ නොදුන්නේය. පසුකලෙක ජර්මනියේදී සංස්කෘත ඉගෙන ගෙන බමුණන් ඉදිරියේ සංස්කෘත භාෂාවෙන් කතා කළේය.
මහත්මා ගාන්ධි අවසාන 2 එකේ ඉස්සරහ එක
 
1920 ජනවාරි 31 “'''මුකනායක'''”පුවත්පතට අම්බෙඩ්කාර් කළ ප්‍රකාශය.... “'''මේ රට අසමානතාවයේ නිවාසස්ථානයයි.බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොවන පීඩිත පංතිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක”'''.1918 පැවති පීඩිත දළිත පංති සම්මේලනය,ඊනියා ස්පර්ශ නොකළ යුතු ජනයා නගා සිටු වීම සඳහා ගන්නා ලද ප්‍රථම පියවර විය.අධ්‍යාපනය හුදෙක් බ්‍රාහ්මණයින්ට පමණක් දිය යුතුද? යන්න අම්බෙඩ්කාර් ප්‍රශ්න කළේය.පහළ පාන්තික ජනතාවගේ ආරක්ෂා්ව සඳහා ආරක්ෂමක ක්රබමයක් ලෙස ඔවුන්ට අධ්යාසපනය ලබා දිය යුතු බව ප්රාකාශ කළේය.කාන්තා විමුක්තිය සඳහා සමාජ රීතීන් වර්ධනය කිරීමට සමාජ අසාධාරණය ඉවත් කළ යුතු බව පෙන්වා දෙන ලදී.සිවිල් සේවය හා ත්‍රිවිධ හමුදා සේවය සැමට විවෘත විය යුතු අතර ඡන්ද ක්‍රමය තුළ එක් එක් ජනවර්ග උදෙසා සම්පූර්ණ පළාත් ස්වයංපාලන අයිතිය තිබිය යුතු බව අම්බෙඩ්කාර් යෝජනා ක‍ළේය.
 
== ඉගනීමේ දැක්වූ දක්ෂතා ==
"https://si.wikipedia.org/wiki/බී.ආර්._අම්බේඩ්කර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි