"අනගාරික ධර්මපාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:චරිත කතා ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
21 පේළිය:
දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව '''ධර්මපාල''' නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) [[බුදු දහම|බෞද්ධ ධර්ම]] ප්‍රචාරකයෙක් හා [[ශ්‍රී ලංකා නිදහස් සටන|ශ්‍රී ලංකා නිදහස් සටනේ]] පුරෝගාමියෙකි. [[ක්‍රිස්තියානි මිෂනාරි]] බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. [[ඉන්දියාව|ඉන්දියාවේ]] බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය [[ආසියාව|ආසියා]], [[උතුරු ඇමරිකාව|උතුරු ඇමරිකා]] හා [[යුරෝපය|යුරෝපා]] මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​.
 
<big><big>විශාල පෙළ</big><big>
==අධ්‍යාපනය​==
<gallery>
විශාල පෙළ
</gallery>
<gallery>
{| class="wikitable"
|-
! bjjm,l.,lkkl!! abcdefghijk !! gfhjhmklkll!!bhkjjmnmbvvv !! jjkjklkjkjj
|-
| kilòkl kòlkl|| ll.gfjnn nm,|| nm,n,,lkjkkl|| bkmjknmk,bh || mn,mnmm,n,jk
|-
| කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ
|-
| කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ
|-
| කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ
|-
| කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ || කොටුවේ පෙළ
|}
</gallery>
</big></big>
පියා, [[එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ​]] ය​. ඔහු [[මාතර]], [[හිත්තැටිය]] [[ගමේ]] සිට [[කොළඹ|කොළඹට]] සංක්‍රමණය වූ [[මුදලි]] කෙනෙකි. මව​, [[අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන]] ගේ දියණිය වූ, [[මල්ලිකා හේවාවිතාරණ]] (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන​) ය​.ඔහු ගේ සහෝදරයෝ වූ, [[එඩ්මන් හේවාවිතාරණ]]​, [[සයිමන් හේවාවිතාරණ]] හා [[සී. ඒ. හේවාවිතාරණ]] ද බ්‍රිතාන්‍ය ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ​.
 
"https://si.wikipedia.org/wiki/අනගාරික_ධර්මපාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි