"සසම්භාවී ප්‍රවේශ මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''සසම්භාවී-ප්‍රවේශ මතකය''' ('''සප්‍රම''') යනු [[පරිගණක දත්ත ගබඩාව| පරිගණක දත්ත ගබඩා]] ආකාරයකි. සසම්භාවී-ප්‍රවේශ උපාංගයක් විසින් ඕනෑම ගබඩා පරිස්ථානයක ගබඩා කර ඇති [[දත්ත]] ප්‍රවේශනය කිරීමේදී බොහෝ ලෙසින් එක සමාන කාල සීමාවක් ගත කරන බැවින්, දත්ත ප්‍රවේශනය කිරීම විගසින් හා ඕනෑම සසම්භාවී ආකාරයකට සිදු කල හැකි වෙයි.
 
සසම්භාවී ප්‍රවේශ මතකය (RAM-RamdomRandom Access Memory) යනු පරිගණකයක සිදුකරමින් සිටින ක්රියාවලීන්ක්‍රියාවලීන් සදහා අවශ්‍ය දත්ත තාවකාලිකව ගබඩා කරන එ්කකයකිඒකකයකි. මතක වර්ග දෙකකි.
1. ප්‍රාථමික මතක(primary memories).
i. සසම්භාවී ප්‍රවේශ මතකය (RAM-Random Access Memory
ii. පඨන මාත්‍ර මතකය (ROM-Read Only Memory)
iii. වාරක මතකය (Cache Memory)
iv. රෙජිස්තර මතකය (Registers)
2. ද්වීතීයික මතක (secondary memories).
 
මින් සසම්භාවී ප්‍රවේශ මතකය අයත් වන්නෙ ප්‍රාථමික මතක යටතටයි.ප්‍රාථමික මතකවල විශේෂත්වය වන්නෙ ඒවා ඍජුවම මධ්‍ය සැකසුම් ඒකකය(CPU-Central Processing Unit) සමග සම්බන්ධ වීමයි.මෙම ප්‍රාථමික මතක අතරින් පඨන මාත්‍ර මතකය (ROM-Read Only Memory) හැර අනෙක් සියල්ලේම කාර්යය සැකසුම් ඒකකය(CPU-Central Processing Unit)ට සැකසීමක් කිරීමට අවශ්‍ය දත්ත තාවකාලිකව ගබඩා කර තබා ගැනීමයි. ROM හි කාර්යය පරිගණකයක් පණගන්වා මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වීමට පෙර සිදුකරන කාර්යයන් සදහා අවශ්‍ය ස්ථීරාංග(Firmware) ගබඩා කොට තබා ගැනීමයි.
 
 
{{පරිගණ-ආචයනය-කොට}}
"https://si.wikipedia.org/wiki/සසම්භාවී_ප්‍රවේශ_මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි