"අනගාරික ධර්මපාල" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
දයාබර පියාණන් සහ මෑණියන් වෙතටයි,
 
[[එක පුද්ගලයෙකුගේ නොව,සියලු ලෝක සත්ත්වයාගේ සැප ප්‍රර්ථනා කරන මට ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනවි.]] ලෞකික සැපයක් ඕනෑ නො කරයි. ම විසින් දොහොත් මුදුන් දී ඉල්ලන ඉල්ලීමට බාධා නො පමුණුවා චිත්ත ප්‍රීතියෙන් එය මට දෙන හැටියට මම ඉල්ලමි.
ඒ මෙයයි.[[සම්පුර්ණයෙන් මගෙ කාලය බුද්ධාගමේ දියුණුව පිණිස වැඩ කරන්නටයි]].[[මගේ ජීවිකාව ආරක්ෂා කර ගැනුමට මසකට රුපියල් පහක් ලබෙන්නටත් ඉල්ලමි.]] මේ ඉල්ලීම ඉෂ්ට කළොත් අප සියල්ලන්ගේ ම නිවන් මාර්ගය ලේසි වේ. ඉන් නිසා බාධා නො පමුණුවා ඉල්ලීම ඉෂ්ට කරනු ලැබේවා.
සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් අප බෝධිසත්ත්වයන් වහන්සේ ලෝක සත්ත්වයා නිසා දුක් වින්දා නම්,පුළුවන් පමණක් ලෝක සත්ත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නො හැකිද?
මීට,
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/315286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි