"අනගාරික ධර්මපාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
41 පේළිය:
ඒ මෙයයි.සම්පුර්ණයෙන් මගෙ කාලය බුද්ධාගමේ දියුණුව පිණිස වැඩ කරන්නටයි.මගේ ජීවිකාව ආරක්ෂා කර ගැනුමට මසකට රුපියල් පහක් ලබෙන්නටත් ඉල්ලමි. මේ ඉල්ලීම ඉෂ්ට කළොත් අප සියල්ලන්ගේ ම නිවන් මාර්ගය ලේසි වේ. ඉන් නිසා බාධා නො පමුණුවා ඉල්ලීම ඉෂ්ට කරනු ලැබේවා.
සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් අප බෝධිසත්ත්වයන් වහන්සේ ලෝක සත්ත්වයා නිසා දුක් වින්දා නම්,පුළුවන් පමණක් ලෝක සත්ත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නො හැකිද?
මීට,
යටහත් පුත්‍ර,
ඩේවිඩ්.
==බෞද්ධ ධර්ම ප්‍රචාරය​==
[[File:Swami Vivekananda at Parliament of Religions.jpg|thumb|1893 දී පවැති දෘෂ්ටි සම්මේලනය​
"https://si.wikipedia.org/wiki/අනගාරික_ධර්මපාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි