"අම්බලම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
33 පේළිය:
 
*[[ගිරා සන්දේශය|ගිරා සංදේශයේ]] සඳහන් වන පරිදි වලිතොට නම් අම්බලම වෙත සේන්දු වන ජනයා විවිධ කතාන්දර, හිටිවන කවි සහ තේරවිලි ආදිය ගැලපූ බව පැවසෙයි. අම්බලම වෙත පැමිණි වැඩිහිටියෝ හිටිවන කවි මගින් එකල රජුගේ ගුණ වර්ණනා කරන ලදී.
 
*18 වන සියවසේ රචනා කරන ලද නීලකොබෝ සංදේශය තුල දකුණු පළාතේ පාලොන්නරුව ග්‍රාමයෙහි පිහිටි අම්බලමක් පිළිබඳව විස්තර කෙරේ. එම අම්බලමේ බිත්ති මත සිංහ සහ දිවියන්ගේ රූප ඇඳ තුබූ බව ඉන් සඳහන් වෙයි.
 
===ජන කවි===
"https://si.wikipedia.org/wiki/අම්බලම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි