"කෙන්ගල්ල අම්බලම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
==ඉදිකිරීම==
1739 සිය 1815 දක්වා මහනුවර රාජධානිය පාලනය කල නායක්කාර රාජ වංශිකයන්ට සම්බන්ධ, [[ඉන්දියාව|ඉන්දීය]], [[තමිල්නාඩුව|තමිල්නාඩුවේ]] තන්ජූර් හී සිට පැමිණි දමිල වගාකරුවෙකු විසින් 1907 වර්ෂයේදී මෙම අම්බලම ඉදිකරනු ලැබූ බව සඳහන් වෙයි.<ref>http://amazinglanka.com/wp/appallagoda-ambalama/</ref>
 
==අකෘතිය==
ගල් බිමක් සහ ගල් කුළුණු ආධාරයෙන් ඉදිකොට ඇති මෙම අම්බලමේ වහලය උළු සෙවිලි කොට තනා තිබෙයි. අම්බලම කාමර දෙකකින් සමන්විත වන අතර, එක් කාමරයක් පුරුෂ පාර්ශවය උදෙසාත්, අනෙක් කාමරය කාන්තා පාර්ෂවය උදෙසාත් ඉදිකොට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/කෙන්ගල්ල_අම්බලම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි