"බෝතලේ වෙල මැද අම්බලම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
නව ලිපියක් තැනීම |
No edit summary |
||
1 පේළිය:
'''බෝතලේ වෙල මැද අම්බලම''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දැකගත හැකි ඉපැරණි [[අම්බලම|අම්බලම්]] අතුරින් එකකි. එය [[මීරිගම]] බෝතලේ ග්‍රාමයෙහි පිහිටා තිබෙයි.
==අතීතය==
අනුරාධපුර [[ගෝඨාභය රජ]] සමයේ මෙම අම්බලම ඉදි කරන්නට ඇතැයි සැලකේ. එකල අනුරාධපුරයේ සිට අත්තනගල්ල දක්වා ගමන් ගැනීමට තුබූ මාර්ගය අසබඩ, මගී ජනතාවගේ වෙහෙස නිවා ගැනීම උදෙසා මෙම අම්බලම ඉදිකොට තිබුණි. වර්ථමානයේ අම්බලම පිහිටා ඇති ග්‍රාමය බෝතලේ නමින් හැඳින්වූවත්, අතීතයේ මෙම ග්‍රාමය වැහැරපොළ ලෙස ප‍්‍රසිද්ධව තිබී ඇත.
|