"මහා පත්තිනි දේවාලය, නවගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
63 පේළිය:
බුදු දහමේ බොහෝ සුත්‍ර වල දෙවියන් ගැන සඳහන්වේ.ලංකාවේ පවතින ජනශ්‍රැතියට අනුව පත්තිනිදේවිය බෞද්ධ වුවා පමණක් නොව පතිභක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවියද විය.පත්තිනි දෙවියන්ගේ ගුණ ගැයිම සිංහල ගැමියන් අතර මුල් බැස ගත් සිරිතකි''."පත්තිනි හැල්ල"''පොත නොකියවු,කො ඇසු සිංහලයෙක් නොවිය.
[[රූපය:පත්තිනි දේවිය 2.JPG|left|200px|thumb|පත්තිනි දේවිය{{deletable image-caption|බදාදා, 1 ඔක්තොම්බර් 2014}}]]
 
==පත්තිනියගේ විවිධ නම්==
 
[http://en.wikipedia.org/wiki/Kannagi ''කන්නගිය''] යන්න සාමාන්‍යයෙන් ව්‍යවහාර වන්නකි.''දේවනායගී,කනක බිසෝ,ශ්‍රි මහා පත්තිනි,සිරිමා පත්තිනි,වීර පත්තිනි,අම්මා දේවිය ,පත්තිනි දේවි,කිරි අම්මා,මා පත්තිනි,හළඹ කුමාරි කිරි අම්මා,හඳුන් කුමාරි කිරි අම්මා යන'' විවිධ නම් වලින් පත්තිනි දේවිය හඳුන්වයි.
 
 
 
 
===පත්තිනි පුවත===
 
"පත්තිනි දේවිය ශ්‍රී ලංකාවේ පානම ප්‍රදේශයේ උපන් සැදැවත්, පතිවෘතධාරි කාන්තාවකි. හිමවතේ(සමනල කූටයේ) අධිපති පාලග කුමරා සමග විවාහ වූ ඇය කතරගම මහාසෙන් රජුගේ බිරිදගේ සොයුරිය වූවාය. දකුනු ඉංදියාවේ තමුන්ට යටත් පෙදෙස් වල චාරිකාවක ගියවිට කූඨ උපායකින් පඩි රජ පාලග කුමරු මරාදැමූ බව සැලවූ ඇය මහාසෙන් රජුගේ උපකාර ඇතිව පඩිරට වනසා දමුවාය.
 
[[රූපය:පත්තිනි_දේවිය_3.jpg|300px|center|thumb|පඬිරජ මාළිගයේදී {{deletable image-caption|බදාදා, 1 ඔක්තොම්බර් 2014}}]]
 
===දළදා පෙරහැරට පත්තිනි දේවාල පෙරහැර===
"https://si.wikipedia.org/wiki/මහා_පත්තිනි_දේවාලය,_නවගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි