"මහා පත්තිනි දේවාලය, නවගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:පත්තිනි දේවාල එක් කරන ලදී. HotCat භාවිතයෙන්
63 පේළිය:
බුදු දහමේ බොහෝ සුත්‍ර වල දෙවියන් ගැන සඳහන්වේ.ලංකාවේ පවතින ජනශ්‍රැතියට අනුව පත්තිනිදේවිය බෞද්ධ වුවා පමණක් නොව පතිභක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවියද විය.පත්තිනි දෙවියන්ගේ ගුණ ගැයිම සිංහල ගැමියන් අතර මුල් බැස ගත් සිරිතකි''."පත්තිනි හැල්ල"''පොත නොකියවු,කො ඇසු සිංහලයෙක් නොවිය.
[[රූපය:පත්තිනි දේවිය 2.JPG|left|200px|thumb|පත්තිනි දේවිය{{deletable image-caption|බදාදා, 1 ඔක්තොම්බර් 2014}}]]
===පත්තිනි ප්‍රභේද===
 
සිංහල බෞද්ධයා පින් පෙත්දි අදහන පත්තිනියට
 
''"සත් පත්තිනි"''හා
 
'' "දොළෝස් පත්තිනි"'' නමින් බෙදා පුජා පවත්වති.
 
1)සත් පත්තිනි
 
පත්තිනි දේව මැණියන් පිළිබඳ කතා පුවතේ සත් පත්තිනි නමින් පත්තිනි දෙවියන්ගේ අවස්ථා හතක් හෙවත් පාලි හතක් දැක්වේ.පාළඟ,තෙද,ඔරුපාලි,ගිනි,අඹ,සිරි හා මල් පත්තිනි ලෙස හත් වරක් උපන් නිසා"සත් පත්තිනි"යැයි නමක් ඇත.
 
2)දොළොස් පත්තිනි
 
දෙමට මලෙන්,ගිනි කඳුළෙන්,නයි කඳුළෙන්,විදුලියෙන්,පිනි බින්දුවෙන්,සිඟා රැලෙන්,මවිත අඹෙන්,සළු පොටෙන්,නුග පත්‍රයෙන්,කපුරු පොත්තෙන්,හෙනයෙන්,ජලයෙන් දොළොස් වරක් උපන් නිසා දොළොස් පත්තිනි විය.
 
==පත්තිනියගේ විවිධ නම්==
"https://si.wikipedia.org/wiki/මහා_පත්තිනි_දේවාලය,_නවගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි