"මහා පත්තිනි දේවාලය, නවගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
59 පේළිය:
 
==පත්තිනි දේවිය==
{{main|පත්තිනි අම්මා}}
 
පත්තිනි දේවිය ශ්‍රි ලංකාවේ සිංහල බෞද්ධයන් මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුද පෙත් ලබන ප්‍රධානතම කාන්තා දේවතාවියයි.පත්තිනි දේවිය සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියකි.පත්තිනි දේවිය හින්දු සම්ප්‍රදායට අනුව පාර්වතියගේ අවතාරයයි.
බුදු දහමේ බොහෝ සුත්‍ර වල දෙවියන් ගැන සඳහන්වේ.ලංකාවේ පවතින ජනශ්‍රැතියට අනුව පත්තිනිදේවිය බෞද්ධ වුවා පමණක් නොව පතිභක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවියද විය.පත්තිනි දෙවියන්ගේ ගුණ ගැයිම සිංහල ගැමියන් අතර මුල් බැස ගත් සිරිතකි''."පත්තිනි හැල්ල"''පොත නොකියවු,කො ඇසු සිංහලයෙක් නොවිය.
"https://si.wikipedia.org/wiki/මහා_පත්තිනි_දේවාලය,_නවගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි