"අනගාරික ධර්මපාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව පුද්ගලයා
| name = ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා
| image = Anagarika Dharmapala.jpg
| caption = අනගාරික ධර්මපාලතුමා
| birth_date = 17 සැප්තැම්බර් [[1864]]
| birth_place = [[කොළඹ]], [[බ්‍රිතාන්‍ය ලංකාව]]
| death_date = 29 අප්‍රේල් 1933 (වයස 69)
| death_place = [[ඉන්දියාව]]
| death_cause =
| nationality = [[ශ්‍රී ලාංකික]]
| other_names = දොන් ඩේවිඩ් හේවාවිතාරණ <br> සිරි දේවමිත්ත දේවමිත්ත ධර්මපාල
| known_for = [[ශ්‍රී ලංකා නිදහස් අරගලය|ශ්‍රී ලාංකීය නිදහස් ව්‍යාපාරය]], <br>බුද්ධාගමෙහි පුනර්ජීවනය
| education = [[රාජකීය_විද්‍යාලය,_කොළඹ|කොළඹ ඇකඩමිය]]
19 පේළිය:
| signature =
}}
දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව '''අනගාරික ධර්මපාලතුමාධර්මපාල''' නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) [[බුදු දහම|බෞද්ධ ධර්ම]] ප්‍රචාරකයෙක් හා [[ශ්‍රී ලංකා නිදහස් සටන|ශ්‍රී ලංකා නිදහස් සටනේ]] පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයයිපුරෝගාමියෙකි. [[ක්‍රිස්තියානි මිෂනාරි]] බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. [[ඉන්දියාව|ඉන්දියාවේ]] බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය [[ආසියාව|ආසියා]], [[උතුරු ඇමරිකාව|උතුරු ඇමරිකා]] හා [[යුරෝපය|යුරෝපා]] මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​.
 
==අධ්‍යාපනය​==
පියා, [[එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ​]] ය​. ඔහු [[මාතර]], [[හිත්තැටිය]] [[ගමේ]] සිට [[කොළඹ|කොළඹට]] සංක්‍රමණය වූ [[මුදලි]] කෙනෙකි. මව​, [[අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන]] ගේ දියණිය වූ, [[මල්ලිකා හේවාවිතාරණ]] (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන​) ය​.ඔහු ගේ සහෝදරයෝ වූ, [[එඩ්මන් හේවාවිතාරණ]]​, [[සයිමන් හේවාවිතාරණ]] හා [[සී. ඒ. හේවාවිතාරණ]] ද ශ්‍රීබ්‍රිතාන්‍ය ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ​.
 
1872 - 74 දක්වා [[බැප්ටිස්ට් සිංහල පාසල|බැප්ටිස්ට් සිංහල පාසලේත්]], 1874 - 76 දක්වා [[ශාන්ත බෙනඩික් විද්‍යාලය|ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්]], 1876 - 78 දක්වා [[කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය|කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්]], 1878 - 83 දක්වා [[ශාන්ත තෝමස් විද්‍යාලය|ශාන්ත තෝමස් විද්‍යාලයේත්]] අධ්‍යාපනය ලැබී ය​.<ref>ඩේවිඩ් කරුණාරත්න, පි. 38</ref> මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය​.
60 පේළිය:
 
==නිදහස් අරගලය==
[[ශ්‍රීබ්‍රිතාන්‍ය ලංකාව]] නිදහස් රටක් කිරීමට [[කර්මාන්ත]] උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය​. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට [[ජපානය|ජපානයට]] ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. [[පේෂ කර්මාන්තය]] හැදෑරු [[යූ. බී. දොලපිහිල්ල​]], [[පිඟන් කර්මාන්තය]] හා [[චිත්‍ර ශිල්පය]] හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමි, [[සුවඳ විලවුන්]] කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, [[කඩදාසි කර්මාන්තය]] හැදෑරු එන්. ජේ. සෝමරත්න, [[ගිනිකූරු]] කර්මාන්තය හැදෑරු බාලසූරිය​, [[කෘෂිකර්මාන්තය​|ගොවිකම]] හැදෑරු මුනසිංහ​, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.
 
[[බ්‍රිතාන්‍ය]] පාලකයෝ 1914 දී, [[කල්කටාව|කල්කටාවේ]] දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ​. ඔහු ඉන් නිදහස ලැබුවේ 1921 දී ය​.
"https://si.wikipedia.org/wiki/අනගාරික_ධර්මපාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි