"සූදකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
4 පේළිය:
[[Image:Sudoku-by-L2G-20050714 solution.svg|right|thumb|250px|...රතු පැහැයෙන් දක්වා ඇති එහි විසඳුම් සංඛ්‍යා]]
{{නිහොන්ගෝ|'''''සූදකු'''''|数独|sūdoku}} ''{{ශ්‍රව්‍ය|Sudoku.ogg|සවන්දෙන්න}}'' යනු [[කර්ක ශාස්ත්‍රය]]-පදනම් කොටගෙන සංඛ්‍යා ස්ථානගත කිරීමේ [[ප්‍රහේලිකාව]]කි. මෙහි පරමාර්ථය වනුයේ 9×9 ජාලකයක්, එක් එක් සිරස් පේළිය, එක් එක් තිරස් පේළිය හා එක් එක් 3×3 කොටු නවය (කොටස හෝ පෙදෙස ලෙසද හැඳින්වේ)තුල අංක 1 සිට 9 දක්වා ''එක්'' වරක් පමණක් අඩංගු වන පරිදි සම්පූර්ණ කිරීමය. ප්‍රහේලිකාව සකස්කොට ඉදිරිපත් කරන්නා විසින් භාගික වශයෙන් සම්පූර්ණ ජාලකයක් සපයනු ලැබේ.
 
<!-- interwiki -->
[[en:Sudoku]]
"https://si.wikipedia.org/wiki/සූදකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි