"ගිවිසුම් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 192.248.48.9 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් සදීප ගේ අවසන් අනුවාදය වෙත ප්‍රත...
No edit summary
1 පේළිය:
[[ප්‍රවර්ගය:{{mergeto|ගිවිසුම් නීතිය]]}}
ගිවිසුමක් යනු පාර්ශව දෙකක් බැද තබන එකගතාවයකි. ට්‍රයිටෙල් ට අනුව ගිවිසුමක් යනු නීතිය විසින් පිළිගත් හෝ නීතියෙන් බලාත්මක කර හැකි එකගත්වයකි.
 
{{අනාථ ලිපිය}}
ගිවිසුමක් යනු තැනැත්තන් දෙදෙනකු හෝ ඊට වැඩිගණනක් අතර පොරොන්දු හුවමාරුවකි
 
ගිවිසුමක් යනු [[නීතිය]] මගින් බලාත්මක කළහැකි පාර්ශ්වයන් අතර නෛතික බැඳීම් ඇතිකරන පොරොන්දු හෝ එකඟතාවයකි. ගිවිසුම් නීතිය ලතින් වාක්‍යාංශයක් වන පැක්ටා සන්ට් සර්වැන්ඩා (පොරොන්දු රැකිය යුතුය) යන්න මත පදනම් වෙයි. ගිවිසුම් කඩකිරීම නීතිය මඟින් හඳුනාගන්නා අතර ඊට ප‍්‍රතිකර්මයන් යෙදිය හැක. සෑම කෙනෙක්ම දිනපතාම පාහේ ගිවිසුම් ඇතිකර ගනිති. නිවාස මිළදී ගැනීම් ආදියේදී ලිඛිත ගිවිසුම් අවශ්‍ය වෙයි. නීති පොතක් මිළදී ගැනීම, කඩයකින් කෝපි කෝප්පයක් මිළදී ගැනීම ආදීවූ බොහොමයක් ගිවිසුම් ඇතිවන්නේ කට වචනයෙනි.
{{stub}}
 
[[ප්‍රවර්ගය:නීතිය]]
නීති ශාස්ත‍්‍රඥයකු වන ශ‍්‍රීමත් ජෝන් විලියම් සැල්මන්ඞ්ට අනුව ගිවිසුමක් යනු ‘පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර බැඳීම් නිර්මාණය කරන සහ අර්ථ නිරූපනය කරන එකඟතාවයකි’.
[[ප්‍රවර්ගය:ගිවිසුම් නීතිය]]
"https://si.wikipedia.org/wiki/ගිවිසුම්_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි