"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
12 පේළිය:
[[ගොනුව:A brass light.JPG|thumb|පිත්තල පහනක්.]]
 
මිශ්‍ර ලෝහයක් යනු, ශුද්ධ හෝ තරමක් ශුද්ධ [[රසායනික මූලද්‍රව්‍යය|රසායනික මූලද්‍රව්‍යයන්ගේ]] මිශ්‍රණයක් වන අතර, එය විසින් [[ලෝහය|ලෝහයක]] ගතිලක්ෂණ පවත්වා ගෙන යන්නාවූ අශුද්ධ ද්‍රව්‍යයක් (සම්මිශ්‍රණය) තනයි. මිශ්‍ර ලෝහයක් අශුද්ධ ලෝහයකින් ප්‍රභින්න වෙන්නේ, [[සිද්ධ යකඩ]] වැනි ඒවා සැලකූ කල, මිශ්‍ර ලෝහයක, එකතු කල අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් අභිමත ඒවා වන අතර දර්ශීය වශයෙන් කිසියම් ප්‍රයෝජනවත් ප්‍රතිලාභයක් සලසන බැවිනි. මිශ්‍ර ලෝහ තැනෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් මිශ්‍ර කිරීමෙනි; එයින් අවම වශයෙන් එකක් හෝ ලෝහයක් වෙයි. මෙය සාමාන්‍ය වශයෙන් ප්‍රාථමික ලෝහය ලෙසින් හෝ පදනම් ලෝහය ලෙසින් හෝ හැඳින්වෙන අතර, මෙම ලෝහයේ නම, මිශ්‍ර ලෝහයේ නමද විය හැක. අනෙකුත් සංඝටක, ලෝහයන් වීම හෝ ලෝහයන් නොවීම හෝ විය හැකි අතර, විලීන පදනම් ලෝහය හා සමගින් මිශ්‍ර කල විට, ඒවා මිශ්‍රණයට [[ද්‍රාව්‍යතාව|ද්‍රාව්‍ය වීම]] සිදුවෙයි. මිශ්‍ර ලෝහය සිසිල් වී ඝනීභවනයවත්ම ([[ස්ඵටිකීකරණය | ස්ඵටිකීකරණයවත්ම]]), බොහෝ විට එහි යාන්ත්‍ර විද්‍යාත්මක ගුණාංග, එහි ප්‍රත්‍යක සංඝටකයන්ට වඩා අතිශයින් වෙනස් විය හැක. සාමාන්‍යයෙන් අතිශයින් මෘදු සහ [[ආහන්‍යතාව|ආහන්‍ය]], [[ඇලුමිනියම්]] වැනි ලෝහයක්, [[කොපර්]] වැනි, අනෙකුත් මෘදු ලෝහයක් හා සමගින් මිශ්‍ර ලෝහයක් තැනීමට සැලසීමෙන්, වෙනසට භාජනය කල හැක. ලෝහ දෙකම අතිශයින් මෘදු සහ [[තන්‍යතාව|තන්‍ය]] වුවද, මෙහිදී තැනෙන [[ඇලුමිනියම් මිශ්‍ර ලෝහය]], වඩාත් [[දැඩිබව|දැඩි]] සහ [[ද්‍රව්‍යවල ප්‍රබලතාවය |ප්‍රබල]] වනු ඇත. අලෝහයක් වන [[කාබන්]] කුඩා ප්‍රමාණයක් [[යකඩ]] වෙත එක් කිරීමෙන් [[වානේ]] නම් මිශ්‍ර ලෝහයක් තනා ගත හැක.
 
==නාමකරණය==
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි