"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
29 පේළිය:
| doi = 10.2307/2844401
| jstor =2844401
| publisher =මහා බ්‍රිතාන්‍යයෙහි සහ අයර්ලන්තයෙහි රාජකීය මානවවිද්‍යාත්මක ආයතනය }}</ref> උල්කාපාත යකඩ රක්තතාප කල විට පට්ටල වැඩ එය මත සිදු කල හැකිවූ අතර, එය විසින් මෙවලම්, ආයුධ සහ, ඇණ තැනිය හැකි විය. බොහෝ සංස්කෘතින්හීදී, එය රත් නොකොටම මිටියෙන් තලා හැඩ ගන්වා, පිහි සහ හී තුඩ සාදා ගන්නා ලදි. ඒවා බොහෝ විට කිණිහිරි වශයෙන්ද භාවිතා කර ඇත. උල්කාපාත යකඩ බෙහෙවින් දුලබ සහ වටනා වූ අතර, ඒවා මත පට්ටල වැඩ කිරීම, පුරාතනයන්ට බෙහෙවින් දුෂ්කර කාර්යයක් විය. <ref>[[#බක්වාල්ඩ්|බක්වාල්ඩ්]], පිටු. 13–22</ref>
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි