"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
[[ගොනුව:Meteorite and a meteoritic iron hatchet.JPG|thumb|උල්කාශ්මයක් සහ [[උප්කාපාත යකඩ]] වෙතින් කම්මලෙහිදී තැනුනු කෙටේරියක්.]]
 
[[නිකල්]] සහ [[යකඩ]] යන ලෝහයන්ගේ ස්වභාවිකව හමුවන මිශ්‍ර ලෝහයක් වන [[යකඩ උල්කාශ්මය|උල්කාපාත යකඩ]] භාවිතයත් සමගම, මානවයන් විසින් මිශ්‍ර ලෝහ භාවිතය ඇරඹුනි. යකඩ හා නිකල් වෙන්කිරීමට ලෝහ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා නොකෙරුණු බැවින්, මෙම මිශ්‍ර ලෝහය එලෙසින්ම භාවිතා කෙරිණි.<ref>{{උපන්‍යාස ජර්නල්
| author =රිකාඩ්, ටී. ඒ.
| title = දි යූස් ඔෆ් මීටියොරික් අයන්
| journal =ජර්නල් ඔෆ් ද රෝයල් ඇන්ත්‍රොපොලොජිකල් ඉන්ස්ටිට්‍යුට්
|volume = 71
| issue = 1/2
| year = 1941
| pages = 55–66
| doi = 10.2307/2844401
| jstor =2844401
| publisher =මහා බ්‍රිතාන්‍යයෙහි සහ අයර්ලන්තයෙහි රාජකීය මානවවිද්‍යාත්මක ආයතනය }}</ref>
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|35em}}
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි